උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි
උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි ********************************************* උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි (30.12.2021 – 06:18 +0530 – hirunews.lk/sinhala) 2020 වසර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අදාළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. ශ්‍රී ලංකා රජයේ විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ ප්‍රතිඵල ලබාගත හැකි යි. https://doenets.lk/examresults ****************************************** කෘත්‍රිම …