අනුරාධපුර බන්ධනාගාර අධිකාරි CID අත්අඩංගුවට
අනුරාධපුර බන්ධනාගාර අධිකාරි CID අත්අඩංගුවට අනුරාධපුර බන්ධනාගාර අධිකාරි CID අත්අඩංගුවට (08.06.2025 – 22:39 +0530 – sinhala.adaderana.lk) ‘අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා’ ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ (CID) විසින් අද (8) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ‘ජනාධිපති පොදු සමාව’ අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව සිදුකරන විමර්ශනයට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. රුපියල් ලක්ෂ 40 ක් …