මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට වත්මන් ආණ්ඩුවත් මුදල් ගෙවලා
(30.12.2019 – 22:15 +0530 – lankaleadnews.com) නීත්‍යානුකූල ලෙස රජයට පවරානොගත් නෙවිල් ප්‍රනාන්දු රෝහලට වර්තමාන ආණ්ඩුව යටතේ මුදල් ගෙවා තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. මේ මාසයට අදාළව රුපියල් මිලියන දෙසිය පනහක (250) මුදලක් ගෙවා තිබෙන බවත් මේ අනුව නෙවිල් ප්‍රනාන්දු රෝහලට සමස්ත කාලය තුල රුපියල් මිලියන පන්දහසකට වැඩි ප්‍රමාණයක් ගෙවා තිබෙන බවද එම …