‘අල්ලස් කොමිසම’ට ප්‍රකාශයක් ලබා දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිටව යයි
‘අල්ලස් කොමිසම’ට ප්‍රකාශයක් ලබා දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිටව යයි ‘අල්ලස් කොමිසම’ට ප්‍රකාශයක් ලබා දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිටව යයි (28.04.2025 – 12:32 +0530 – hirunews.lk/sinhala) ‘හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ’ ප්‍රකාශ ලබා දීමෙන් පසු ‘අල්ලස් කොමිසමෙන්’ (CIABOC) පිටව ගොස් තිබෙනවා. ඒ ඌව පළාන් මහ ඇමති, පාර්ලිමේන්තු මන්ත්‍රී ‘චාමර සම්පත් දසනායක’ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් …