මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200 ක් සමඟ පුද්ගලයින් සිව් (4) දෙනෙකු අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200 ක් සමඟ පුද්ගලයින් සිව් (4) දෙනෙකු අත්අඩංගුවට ********************************************* මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200 ක් සමඟ පුද්ගලයින් සිව් (4) දෙනෙකු අත්අඩංගුවට (06.12.2020 – 10:44 +0530 – hirunews.lk/sinhala) ඩුබායි රාජ්‍යයේ සිට මුහුදු මඟින් මෙරටට හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය ගෙනවිත් බෙදාහැරීමේ මහා පරිමාණ ජාවාරමක් පිළිබඳව සුරාබදු දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී තිබුණා. අදාළ ජාවාරම වැටලීමට බුද්ධි අංශ මෙන්ම නාවික …