‘මාර්ග සංවර්ධන අධිකාරියේ’ අධ්යක්ෂ ජෙනරාල්ගේ පත්වීම බලරහිත කරමින් ‘රිට් ආඥාවක්’ නිකුත් කරයි
‘මාර්ග සංවර්ධන අධිකාරියේ’ අධ්යක්ෂ ජෙනරාල්ගේ පත්වීම බලරහිත කරමින් ‘රිට් ආඥාවක්’ නිකුත් කරයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජෙනරාල්ගේ පත්වීම බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කරයි (08.05.2025 – 14:26 +0530 – hirunews.lk/sinhala) 2024 වසරේ ‘මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා’ වශයෙන් එස්.එම්.පී. සූරිය බණ්ඩාර පත්කිරීමට ගනු ලැබූ තීරණය අහෝසි කරමින් අභියාචනාධිකරණය අද (08) රිට් ආඥාවක් නිකුත් කළා. එමෙන්ම …