ඩිජිටල් හැඳුනුම්පතට එරෙහිව විමල් වීරවංශ ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
ඩිජිටල් හැඳුනුම්පතට එරෙහිව විමල් වීරවංශ ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඩිජිටල් හැඳුනුම්පතට එරෙහිව විමල් වීරවංශ ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් (22.08.2025 – hirunews.lk) මෙරට පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමග ඇතිකරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය විමල් වීරවංශ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික …