කලහකාරී වුණොත් අල්ලනවා – පොලිසිය
කලහකාරී වුණොත් අල්ලනවා – පොලිසිය ********************************************* කලහකාරී වුණොත් අල්ලනවා – පොලිසිය (05.04.2022 – 07:56 +0530 – hirunews.lk/sinhala) ප්‍රචණ්ඩකාරී හා කලහකාරී ක්‍රියාවල යෙදෙන පුද්ගලයින් සහ පුද්ගල කණ්ඩායම් අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙලෙස ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරෙන පුද්ගලයින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බවත් තවත් සමහරෙක් වීඩියෝ සාක්ෂි මත හඳුනාගෙන ඇති අතර …