සිරි දළදා වන්දනාවට බැතිමතුන් ඊයේ (16) සිටම පෝලිම්වල
සිරි දළදා වන්දනාවට බැතිමතුන් ඊයේ (16) සිටම පෝලිම්වල සිරි දළදා වන්දනාවට බැතිමතුන් ඊයේ (16) සිටම පෝලිම්වල (17.04.2025 – 13:57 +0530 – hirunews.lk/sinhala) වසර 16 කට පසු උදාවී ඇති උතුම් ‘සිරි දළදා වන්දනාව’ සඳහා ඊයේ (16) රාත්රියේ සිටම බැතිමතුන් විශාල පිරිසක් පෝලිම්වල සිටිනු දක්නට ලැබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්රධානත්වයෙන් ‘සිරි දළදා වන්දනාව’ හෙට (18) පස්වරුවේ …