මත්ද්‍රව්‍ය කියලා දාපු නඩුවේ සාක්ෂිවල කිසිම මත්ද්‍රව්‍යක් නෑ; නීතිඥ ගීත්ම ප්‍රනාන්දු
මත්ද්‍රව්‍ය කියලා දාපු නඩුවේ සාක්ෂිවල කිසිම මත්ද්‍රව්‍යක් නෑ; නීතිඥ ගීත්ම ප්‍රනාන්දු මත්ද්‍රව්‍ය කියලා දාපු නඩුවේ සාක්ෂිවල කිසිම මත්ද්‍රව්‍යක් නෑ; නීතිඥ ගීත්ම ප්‍රනාන්දු (30.07.2025 – hirunews.lk) ගල්කිස්ස අධිකරණය වෙත දෛනිකව මත්ද්‍රව්‍ය සඳහා ඉදිරිපත් කරන සැකකරුවන් සමස්ථයක් වශයෙන් වැඩිවී ඇති බව නීතීඥ සංගමයේ ලේකම් නීතිඥ ගීත්ම ප්‍රනාන්දු සඳහන් කරනවා. එමෙන්ම එසේ ඉදිරිපත් කරන සැකකරුවන් සන්තකයේ තිබී අත්අඩංගුවට …