අවම දින හතරක (4) සංචරණ සීමාවකට ඉල්ලීමක්
අවම දින හතරක (4) සංචරණ සීමාවකට ඉල්ලීමක් ********************************************* අවම දින හතරක (4) සංචරණ සීමාවකට ඉල්ලීමක් (23.04.2021 – 13:16 +0530 – hirunews.lk/sinhala) අවම තරමින් දින තුන හතරක (3-4) කාලයකට හෝ රට සම්පූර්ණයෙන් වසා දමා රට තුළ සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා තත්ත්වය පාලනය කිරීමට පියවර ගතයුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. හිරු …