කටුනායක ප්‍රදේශයේ වෙඩි තැබීමක්
කටුනායක ප්‍රදේශයේ වෙඩි තැබීමක් කටුනායක ප්‍රදේශයේ වෙඩි තැබීමක් (26.04.2025 – 07:13 +0530 – hirunews.lk/sinhala) කටුනායක, හීනටියන, ඉහළ මැණ්ඩිය ප්‍රදේශයේදී අද (26) උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලැබුවා. මොහු මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, නිවසේ සිටි පුද්ගලයෙකු ඉලක්ක කර යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) …