ක්‍රිකට් නඩුව යලි හෙටට (24) කල් යයි
ක්‍රිකට් නඩුව යලි හෙටට (24) කල් යයි ක්‍රිකට් නඩුව යලි හෙටට (24) කල් යයි (23.11.2023 – 12:50 +0530 – hirunews.lk/sinhala) ක්‍රිකට් අන්තර් පාලන මණ්ඩලයක් පත් කිරීමට එරෙහිව ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ගොනු කළ පෙත්සම විභාගයට ගැනීම හෙට (24) දිනය දක්වා කල් තබා තිබෙනවා. ඒ සෝභිත රාජකරුණා සහ ඩී.එන්. සමරකෝන් යන විනිසුරු මඩුල්ල හමුවේ අද …