අගමැති ජෝන් ඩොයිලිගේ අවතාරය ද ? රතන හිමිගෙන් ප්‍රශ්ණයක්
(21.07.2019 – 20:28 +0530 – hirunews.lk/sinhala) ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සහ ජනතා සේවක පක්ෂයේ නිර්මාතෘ සෝමවංශ අමරසිංහ මහතා අභාවප්‍රාප්ත වී වසර 3 ක් සපිරීම නිමිත්තෙන් අද ගුණසමරු උත්සවයක් පැවැත්වුණා. ඒ, පිළියන්දලදී නගර සභා ශාලාවේදීයි. අමරනීය මිනිසා ලෙස නම් කර තිබූ සෝමවංශ අමරසිංහ මහතාගේ 3 වන ගුණසමරු උත්සවයට මහා සංඝරත්නරය, දේශපාලනඥයින් ඇතුළු පිරිසක් සහභාගී වුණා. …