මුදල් අමාත්‍යාංශයෙන් පැහැදිළි කිරීමක්
මුදල් අමාත්‍යාංශයෙන් පැහැදිළි කිරීමක් මුදල් අමාත්‍යාංශයෙන් පැහැදිළි කිරීමක් (30.11.2023 – 07:55 +0530 – hirunews.lk/sinhala) ව්‍යාජ ලේඛන සකස් කර, ප්‍රමිතියෙන් තොර ‘ඉමියුනෝග්ලොබියුලින්’ ප්‍රතිදේහ එන්නත් මෙරටට ගෙන්වූ සිද්ධියේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයෙකු හා රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ …