ඩිජිටල් හැඳුනුම්පතට එරෙහිව විමල් වීරවංශ ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ඩිජිටල් හැඳුනුම්පතට එරෙහිව විමල් වීරවංශ ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඩිජිටල් හැඳුනුම්පතට එරෙහිව විමල් වීරවංශ ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් (22.08.2025 – hirunews.lk) මෙරට පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමග ඇතිකරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය විමල් වීරවංශ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික …

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට (22.08.2025 – 13:38 +0530 – sinhala.adaderana.lk) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනුලැබ තිබේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (22) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ …

බණ්ඩාරගම වෙඩිතැබීම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

බණ්ඩාරගම වෙඩිතැබීම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි බණ්ඩාරගම වෙඩිතැබීම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි (22.08.2025 – hirunews.lk) බණ්ඩාරගම – බොල්ගොඩ පාලම අසලදී සිදුවූ වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ වැඩතහනමට ලක්වූ හිටපු බන්ධනාගාර නිලධාරියෙකු බවට හෙලිවී තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ‘ලලිත් කුමාර කෝදාගොඩ’ නැමැත්තෙකු බවත්, ඔහු ‘මාකදුරේ මදූෂ්’ සමග ඩුබායිහිදී අත්අඩංගුවට පත් වූ පුද්ගලයෙකු බවටයි හෙළි වී ඇත්තේ. පානදුර …

ඩොලර් බිලියනයක ගල් අගුරු වංචාවක්..? සභාපති සතියක් සැඟවී සිට ඉල්ලා අස්වෙලා..

ඩොලර් බිලියනයක ගල් අගුරු වංචාවක්..? සභාපති සතියක් සැඟවී සිට ඉල්ලා අස්වෙලා.. ඩොලර් බිලියනයක ගල් අගුරු වංචාවක්..? සභාපති සතියක් සැඟවී සිට ඉල්ලා අස්වෙලා.. (21.08.2025 – 22:02 +0530 – lankacnews.com) ශ්‍රී ලංකාවට ගල් අඟුරු ආනයනය කිරීමේ ටෙන්ඩර් පිරිනැමීමේදී සිදුව ඇතැයි කියන බරපතල වංචාවක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා විසින් පාර්ලිමේන්තුව හමුවේ අදහස් දක්වනු ලැබීය. ඒ මහතාගේ …

සෞඛ්‍ය ලොක්කන්ට GMOA විරෝධය.. තීන්දුවක් ගන්න විධායක සභාව කැඳවයි..

සෞඛ්‍ය ලොක්කන්ට GMOA විරෝධය.. තීන්දුවක් ගන්න විධායක සභාව කැඳවයි.. සෞඛ්‍ය ලොක්කන්ට GMOA විරෝධය.. තීන්දුවක් ගන්න විධායක සභාව කැඳවයි.. (21.08.2025 – 18:20 +0530 – lankacnews.com) ‘රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය’ (GMOA) විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි : = මාධ්‍ය නිවේදනය = වෛද්‍ය ස්ථාන මාරු ගැටලු විසඳීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් එකඟ වූ තීරණ ක්‍රියාත්මක …

බස්නාහිර පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයෝ අද (21) දිනයේ සිට වර්ජනයේ – තැපෑල සිව්වන (4) දිනටත් වර්ජනයේ

බස්නාහිර පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයෝ අද (21) දිනයේ සිට වර්ජනයේ – තැපෑල සිව්වන (4) දිනටත් වර්ජනයේ බස්නාහිර පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයෝ අද (21) දිනයේ සිට වර්ජනයේ – තැපෑල සිව්වන (4) දිනටත් වර්ජනයේ (21.08.2025 – 07:05 +0530 – sinhala.adaderana.lk) බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරියගේ අත්තනෝතික ක්‍රියාකලාපයන්ට එරෙහිව බස්නාහිර පළාත් සභාවට අයත් සියලු රෝහල්වල පරිපූරක වෛද්‍ය සේවා …

ඉන්දියානු කතුන් එක්ක හවුලේ මාල කඩන කාන්තා කල්ලිය පස්සේ පොලිසිය පන්නයි : දැනටමත් 08 ක් අත්අඩංගුවේ

ඉන්දියානු කතුන් එක්ක හවුලේ මාල කඩන කාන්තා කල්ලිය පස්සේ පොලිසිය පන්නයි : දැනටමත් 08 ක් අත්අඩංගුවේ ඉන්දියානු කතුන් එක්ක හවුලේ මාල කඩන කාන්තා කල්ලිය පස්සේ පොලිසිය පන්නයි : දැනටමත් 08 ක් අත්අඩංගුවේ (20.08.2025 – hirunews.lk) මෙරට ප්‍රධාන කෝවිල් හා දේවස්ථානවල පැවැත්වෙන වාර්ෂික උත්සවවලට පැමිණෙන බැතිමතුන්ගේ රන් මාල කඩා ගැනීම වෙනුවෙන්ම සංවිධානගතවූ ඉන්දියානු ජාතික කාන්තාවන් දෙදෙනකු …

තැපැල් වෘත්තිය සමිති ආරම්භ කර ඇති වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි

තැපැල් වෘත්තිය සමිති ආරම්භ කර ඇති වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි තැපැල් වෘත්තිය සමිති ආරම්භ කර ඇති වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි (20.08.2025 – hirunews.lk) ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් තැපැල් වෘත්තිය සමිති ආරම්භ කර ඇති වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි. සිය ගැටළු සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (19) පැවති සාකච්ඡාව අසාර්ථක වූ අතර ඒ අනුව අඛණ්ඩව මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි …

පෑලියගොඩ වෙඩි තැබීම ‘පූකුඩුකන්නා’ සහ ‘පලනි රිමෝෂන්’ අතර ගැටුමක්

පෑලියගොඩ වෙඩි තැබීම ‘පූකුඩුකන්නා’ සහ ‘පලනි රිමෝෂන්’ අතර ගැටුමක් පෑලියගොඩ වෙඩි තැබීම ‘පූකුඩුකන්නා’ සහ ‘පලනි රිමෝෂන්’ අතර ගැටුමක් (19.08.2025 – hirunews.lk) පෑලියගොඩ, මත්ස්‍ය වෙළඳ සංකීර්ණය ආසන්නයේ පිහිටි ඥානරතන මාවතේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී අද (19) උදෑසන වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වුණා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 45 හැවරිදි මෝදර …

තැපැල් වර්ජනයෙන් ලිපි සහ පාර්සල් ලක්ෂ 15 ක් ගොඩ ගැසේ – වර්ජනය තවදුරටත්

තැපැල් වර්ජනයෙන් ලිපි සහ පාර්සල් ලක්ෂ 15 ක් ගොඩ ගැසේ – වර්ජනය තවදුරටත් තැපැල් වර්ජනයෙන් ලිපි සහ පාර්සල් ලක්ෂ 15 ක් ගොඩ ගැසේ – වර්ජනය තවදුරටත් (19.08.2025 – hirunews.lk) සිය ඉල්ලීම්වලට අවසන් විසඳුමක් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ නිරත වන බව තැපැල් වෘත්තීය සමිති පවසනවා. මේ හේතුවෙන් ලිපි සහ පාර්සල් ලක්ෂ 15 කට ආසන්න ප්‍රමාණයක් මධ්‍යම …