වෘත්තිය ක්‍රියාමාර්ග හේතුවෙන් වරාය මෙහෙයුම් කටයුතු අඩාලවෙයි
(01.08.2020 – 12:11 +0530 – hirunews.lk/sinhala) කොළඹ වරායේ වෘත්තිය සමිති කිහිපයක් එක්ව ඊයේ (31) ඇරඹූ වෘත්තිය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක වීම හේතුවෙන් වරාය මෙහෙයුම් කටයුතු අඩාල වී තිබෙනවා. විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීම වහා නතර කළ යුතු බවයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීම වහා නතර කර එහි මෙහෙයුම් කටයුතු …