රත්නපුර රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුලු 15 කට කොරෝනා

රත්නපුර රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුලු 15 කට කොරෝනා ********************************************* රත්නපුර රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුලු 15 කට කොරෝනා (06.01.2021 – 19:50 +0530 – hirunews.lk/sinhala) රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු (1), හෙද නිලධාරීන් 5 දෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකුට මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. ඒ හේතුවෙන් 24, 25 සහ 6-බී යන වාට්ටු තුන (3) …

මිරිස්සේ – ‘කොකනට් හිල්ස්’ හි සුන්දරත්වය විනාශ කිරීම ගැන, පොලීසියෙන් විමර්ශනයක්

මිරිස්සේ – ‘කොකනට් හිල්ස්’ හි සුන්දරත්වය විනාශ කිරීම ගැන, පොලීසියෙන් විමර්ශනයක් ********************************************* මිරිස්සේ – ‘කොකනට් හිල්ස්’ හි සුන්දරත්වය විනාශ කිරීම ගැන, පොලීසියෙන් විමර්ශනයක් (06.01.2021 – 13:04 +0530 – hirunews.lk/sinhala) දේශීය හා විදේශීය සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගත් මිරිස්ස – බණ්ඩාරමුල්ල ප්‍රදේශයේ ‘කොකනට් හිල්ස්’ නමින් ප්‍රසිද්ධ ස්ථානයේ කොන්ක්‍රීට් කණු සවිකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොටවිල පොලීසිය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා …

කෘෂිකර්මයේ මාෆියා 5 ක් … – කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ

කෘෂිකර්මයේ මාෆියා 5 ක් … – කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ********************************************* කෘෂිකර්මයේ මාෆියා 5 ක් … – කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ (05.01.2021 – 18:48 +0530 – lankacnews.com) ආනයන ආර්ථිකයක් වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනඟන රටට හිතැති ගමනට බාධා කරන මාෆියාවන් 5 ක් කෘෂිකර්මය තුළ ක්‍රියාත්මක බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය. වී, සහල්, එළවළු, බීජ, …

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදු දීමට එරෙහි බළවත් විරෝධයක් – ජාතික ඒකාබද්ධ කමිටුවෙන්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදු දීමට එරෙහි බළවත් විරෝධයක් – ජාතික ඒකාබද්ධ කමිටුවෙන් ********************************************* කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදු දීමට එරෙහි බළවත් විරෝධයක් – ජාතික ඒකාබද්ධ කමිටුවෙන් (05.01.2021 – 18:38 +0530 – lankaleadnews.com) කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදු දීම පිළිබඳව දසතින් එල්ලවන විරෝධය අතරට ජාතික ඒකාබද්ධ කමිටුව ද එක්වෙමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් …

ශානිට, රංජන්ට අදටත් නීතිය ක්‍රියාත්මක වී නැහැ – පූජ්‍ය අගුරුගල්ලේ ශ්‍රී ජිනානන්ද හිමි

ශානිට, රංජන්ට අදටත් නීතිය ක්‍රියාත්මක වී නැහැ – පූජ්‍ය අගුරුගල්ලේ ශ්‍රී ජිනානන්ද හිමි ********************************************* ශානිට, රංජන්ට අදටත් නීතිය ක්‍රියාත්මක වී නැහැ – පූජ්‍ය අගුරුගල්ලේ ශ්‍රී ජිනානන්ද හිමි (05.01.2021 – 13:40 +0530 – hirunews.lk/sinhala) පසුගිය යහපාලන ආණ්ඩු සමයේ අධිකරණ කටයුතුවලට බලපෑම් සිදුකළ රංජන් රාමනායක මන්ත්‍රීවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් …

මුහුණු ආවරණ නොපළඳින පුද්ගලයන්ට අද සිට PCR හෝ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ

මුහුණු ආවරණ නොපළඳින පුද්ගලයන්ට අද සිට PCR හෝ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ ********************************************* මුහුණු ආවරණ නොපළඳින පුද්ගලයන්ට අද සිට PCR හෝ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ (05.01.2021 – 09:17 +0530 – hirunews.lk/sinhala) මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය තබා නොගැනීම, යන නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන්ට එරෙහිව අද (05) සිට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අමතරව පී.සී.ආර්. හෝ ‘රැපිඩ් ඇන්ටිජන්’ …

පාස්කු ප්‍රහාරය මෙහෙයවූ IS ත්‍රස්තයා සොයා ගනී

පාස්කු ප්‍රහාරය මෙහෙයවූ IS ත්‍රස්තයා සොයා ගනී ********************************************* පාස්කු ප්‍රහාරය මෙහෙයවූ IS ත්‍රස්තයා සොයා ගනී (04.01.2021 – aruna.lk) අයි.එස්. සංවිධානයේ ඒජන්තවරයකු සිරියාවේ සිට මෙරට අන්තවාදය පෝෂණය කරමින් සිටින බවට ආරක්ෂක හා බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ. ‘ජාතික තවුහිද් ජමාත්’ සංවිධානයේ නායක ‘සහරාන් හෂීම්’ ඇතුළු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කණ්ඩායම් ‘අයි.එස්.’ සංවිධානයට බඳවා ගෙන ඇත්තේ ඔහු බවද …

නිවාස ඒකක 3000 ක් ඉදිකිරීමේ කටයුතු ඔරුගොඩවත්තෙන් ඇරඹේ

නිවාස ඒකක 3000 ක් ඉදිකිරීමේ කටයුතු ඔරුගොඩවත්තෙන් ඇරඹේ ********************************************* නිවාස ඒකක 3000 ක් ඉදිකිරීමේ කටයුතු ඔරුගොඩවත්තෙන් ඇරඹේ (04.01.2021 – 16:19 +0530 – hirunews.lk/sinhala) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව මධ්‍යම ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස ඒකක 5000 ක් ඉදිකිරීමට නියමිත අතර …

ඊයේ (03) හඳුනාගත් ආසාදිතයිගෙන් වැඩිම පිරිසක් කොළඹින් – පලාගිය රැඳවියන් සිව්දෙනා (4) සොයා තවදුරටත් මෙහෙයුම්

ඊයේ (03) හඳුනාගත් ආසාදිතයිගෙන් වැඩිම පිරිසක් කොළඹින් – පලාගිය රැඳවියන් සිව්දෙනා (4) සොයා තවදුරටත් මෙහෙයුම් ********************************************* ඊයේ (03) හඳුනාගත් ආසාදිතයිගෙන් වැඩිම පිරිසක් කොළඹින් – පලාගිය රැඳවියන් සිව්දෙනා (4) සොයා තවදුරටත් මෙහෙයුම් (04.01.2021 – 13:22 +0530 – hirunews.lk/sinhala) යුක්රේන සංචාරක කණ්ඩායම අද (04) සහ හෙට (05) පොළොන්නරුවේ සහ සීගිරියේ සිදුකිරීමට සැලසුම් කර තිබූ සංචාරයන් තාවකාලිකව අත්හිටුවා …

මහනුවර අධිකරණ වෛද්‍ය නිලධාරීවරුන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුවලින් ඉවත් වෙයි

මහනුවර අධිකරණ වෛද්‍ය නිලධාරීවරුන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුවලින් ඉවත් වෙයි ********************************************* මහනුවර අධිකරණ වෛද්‍ය නිලධාරීවරුන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුවලින් ඉවත් වෙයි (03.01.2021 – 19:38 +0530 – hirunews.lk/sinhala) මහනුවර ජාතික රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයාගේ මළ සිරුර ඉන් ඉවත් කරන තෙක් අධිකරණ වෛද්‍ය නිලධාරීවරුන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුවලින් අද (03) පෙරවරුවේ සිට …