සංචරණ සීමා ජුනි 7 දක්වා දීර්ඝ කෙරේ
සංචරණ සීමා ජුනි 7 දක්වා දීර්ඝ කෙරේ ********************************************* සංචරණ සීමා ජුනි 7 දක්වා දීර්ඝ කෙරේ (24.05.2021 – 19:35 +0530 – hirunews.lk/sinhala) සංචරණ සීමා ක්‍රියාත්මක කාලය දීර්ඝ කිරීමට රජය අද (24) තීරණය කළා. දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි මස 7 වනදා අලුයම 4 දක්වා අඛන්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරුණේ කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය අද …