ගිනිගත් නැවේ පොලිතින් කැට දිවයින වටා පැතිරෙන ලකුණු
ගිනිගත් නැවේ පොලිතින් කැට දිවයින වටා පැතිරෙන ලකුණු ********************************************* ගිනිගත් නැවේ පොලිතින් කැට දිවයින වටා පැතිරෙන ලකුණු (29.05.2021 – 18:47 +0530 – hirunews.lk/sinhala) ‘එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනි ගැනීම හේතුවෙන් මුහුදු ජලයට එක්ව ඇති අඩු ඝණත්වයකින් යුත් පොලිතීන් කැට, රට වටා පැතිර යා හැකි බව සාගර විද්‍යාව පිළිබඳ මහාචාර්ය චරිත පට්ටියආරච්චි මහතා ප්‍රකාශ කළා. ඕස්ට්‍රේලියාවේ …