මුදා ගැනීමේ කණ්ඩායම් කිහිපයක් ගිනිගත් නෞකාවට ඇතුල් වෙයි
මුදා ගැනීමේ කණ්ඩායම් කිහිපයක් ගිනිගත් නෞකාවට ඇතුල් වෙයි ********************************************* මුදා ගැනීමේ කණ්ඩායම් කිහිපයක් ගිනිගත් නෞකාවට ඇතුල් වෙයි (01.06.2021 – 16:37 +0530 – hirunews.lk/sinhala) කොළඹ වාරයට නාවික සැතපුම් 9.5 ක් දුරින් ගිනි ගැනීමට ලක්වූ ‘එක්ස් ප්‍රෙස් පර්ල්’ නෞකාවේ පසුපස කොටසේ යම්කිසි ගිලා බැස්මක් දක්නට ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසනවා. …