කැබිනෙට්ටුවේ පුටු මාරුවක්
කැබිනෙට්ටුවේ පුටු මාරුවක් ********************************************* කැබිනෙට්ටුවේ පුටු මාරුවක් (15.08.2021 – 07:13 +0530 – hirunews.lk/sinhala) කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධූරයන් හතරක (4) සංශෝධනයක් සිදු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බවට වාර්තා වෙනවා. රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන ආකාරයට මෙම කැබිනට් සංශෝධනය සිදු කිරීමට නියමිතව ඇත්තේ ලබන අඟහරුවාදා (17) යි. මෙම කැබිනට් සංශෝධනයේ දී කෙහෙළිය …