පොසොන් වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර
පොසොන් වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර පොසොන් වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර (07.06.2025 – hirunews.lk) පොසොන් උත්සවය වෙනුවෙන් අනිද්දා (09) සිට ලබන 12 වැනිදා දක්වා කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ අනුව කොළඹ කොටුවේ සිට අනුරාධපුර දක්වා දුම්රිය ගමන් වාර 20 ක් සහ අනුරාධපුරයේ …