බොරැල්ලේ මාරක දොඹකර අනතුරෙන් පොලිස් නිලධාරීන් දෙදෙනකුටත් (2) තුවාල
බොරැල්ලේ මාරක දොඹකර අනතුරෙන් පොලිස් නිලධාරීන් දෙදෙනකුටත් (2) තුවාල බොරැල්ලේ මාරක දොඹකර අනතුරෙන් පොලිස් නිලධාරීන් දෙදෙනකුටත් (2) තුවාල (28.07.2025 – hirunews.lk) අද (28) පෙරවරුවේ බොරැල්ල, කනත්ත හන්දියේ දී සිදුවු මාරක අනතුරෙන් තුවාල ලැබූ පිරිස අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (2) සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් පවසනවා. ඔවුන් අපරාධ වාර්තා කොට්ඨාසයට හා …