දුම්රිය නියාමකවරුන්ගෙන් පැය 48 ක වැඩවර්ජනයක් ?
දුම්රිය නියාමකවරුන්ගෙන් පැය 48 ක වැඩවර්ජනයක් ? දුම්රිය නියාමකවරුන්ගෙන් පැය 48 ක වැඩවර්ජනයක් ? (13.08.2025 – hirunews.lk) වෙන් කළ ආසන සහිත දුම්රිය සඳහා අනීතික ලෙස වෙන් කරවාගත් ප්‍රවේශ පත්‍ර භාවිතා කිරීමට නැවත අවස්ථාව ලබා දී ඇති බවට ලංකා දුම්රිය නියාමකවරුන්ගේ සංගමය චෝදනා කරනවා. එහි ප්‍රධාන ලේකම් කේ.ඩී.ඩී. ප්‍රසාද් අද (13) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් …