ලංවිම පරිගණකයට රිංගා රුපියල් කෝටි 10 ක බිල් වංචා කළ සැකකරු රිමාන්ඩ්
ලංවිම පරිගණකයට රිංගා රුපියල් කෝටි 10 ක බිල් වංචා කළ සැකකරු රිමාන්ඩ් ලංවිම පරිගණකයට රිංගා රුපියල් කෝටි 10 ක බිල් වංචා කළ සැකකරු රිමාන්ඩ් (29.12.2022 – dinamina.lk) • සැකකරු හිටපු හමුදා සෙබළෙක්• විදුලි බිල් ගෙවද්දී 25%ක වට්ටමකුත් දීලා• ඉදිරි දින දෙක ඇතුළත පද්ධතිය යථා තත්ත්වයට මාර්ගගත ක්‍රමයට විදුලි බිල්පත් ගෙවීමට විදුලි පාරිභෝගිකයන්ට විදුලිබල මණ්ඩලය විසින් …