ඇමෙරිකානු එම්.සී.සී. ගිවිසුම කියන තරම් රටට හානි දායකද? – වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාර
(14.11.2019 – 00:13 +0530 – lankaleadnews.com) ජනාධිපතිතුමා විසින් මාස හතරකට අධික කාලයක් තිස්සේ පමා කරමින් තිබූ ඇමරිකාවේ ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ හෙවත් එම්.සී.සී. ආයතනය සමඟ අත්සන් කිරීමට නියමිතව තිබූ ගිවිසුම අත්සන් කිරීමට පසුගිය සතියේ දී අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබුණි. ඒ සමගම අදාළ අමාත්‍ය මණ්ඩලය තීන්දුව නිල වශයෙන් ප්‍රකාශයට පත් වන වාර්තාව නිකුත් වීමට පෙර මංගල …