නව මෝටර් රථ පනතක් හඳුන්වාදීමට යයි
නව මෝටර් රථ පනතක් හඳුන්වාදීමට යයි නව මෝටර් රථ පනතක් හඳුන්වාදීමට යයි (17.01.2024 – 17:40 +0530 – sinhala.adaderana.lk) රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී මේ වනවිට මතුවී තිබෙන ගැටලුකාරී තත්ත්වය ලබන ඔක්තෝබර් මාසය වනවිට විසඳන බව රජය පවසයි. ඒ අනුව තාවකාලික රියදුරු බලපත්‍ර වෙනුවට එක්දින සේවය හරහා ස්ථිර රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය …