මොරටුව නගරාධිපති පොලීසියට භාරවෙයි
මොරටුව නගරාධිපති පොලීසියට භාරවෙයි ********************************************* මොරටුව නගරාධිපති පොලීසියට භාරවෙයි (28.05.2021 – 10:11 +0530 – sinhala.adaderana.lk) මොරටුමුල්ල ප්‍රදේශයේදී එන්නත්කරණ වැඩසටහනක් අතරතුර කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව, ඔහු අද (28) පෙරවරුවේ ගල්කිස්ස නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට භාරවීමෙන් අනතුරුව ගල්කිස්ස පොලීසිය මගින් අත්අඩංගුවට ගත්තේය. මෙම එන්නත්කරණ වැඩසටහන …