දිඹුලාගල අහස් මාලිගාවට පිටසක්වළ ජීවීන් ආවාද?
දිඹුලාගල අහස් මාලිගාවට පිටසක්වළ ජීවීන් ආවාද? ********************************************* දිඹුලාගල අහස් මාලිගාවට පිටසක්වළ ජීවීන් ආවාද? (01.09.2022 – 02:00 +0530 – mawbima.lk) උල්කාපාත වර්ෂාවක් බවට සැලකෙන විශාල වෛවර්ණ ආලෝක දහරාවක්, ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳු වළල්ලේ අහස් මාලිගාව පිහිටි ප්‍රදේශයට 31 වැනිදා අලුයම 2 ට පමණ උඩු ගුවනේ සිට පාත් වූ බව ප්‍රදේශයේ රාත්‍රි කාලයේ පැල් රකින ගොවීහු …