සිරි දළදා වන්දනාවට සැරසෙන මහනුවර

සිරි දළදා වන්දනාවට සැරසෙන මහනුවර සිරි දළදා වන්දනාවට සැරසෙන මහනුවර (16.04.2025 – 21:07 +0530 – hirunews.lk/sinhala) වසර 16 කට පසු ශ්‍රී දළදා වහන්සේ දැකබලා ගැනීමට අතිශය දුර්ලභ අවස්ථාවක් හිමිවන ‘සිරි දළදා වන්දනාව’ අනිද්දා (18) පස්වරුවේ ආරම්භ කෙරෙනවා. ඒ වෙනුවෙන් මේ වනවිට මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා. ‘සිරි දළදා වන්දනාව’ සඳහා …

බූස්ස හිටපු බන්ධානගාර අධිකාරී ඝාතනයේ සැකකරු අද (16) අධිකරණයට

බූස්ස හිටපු බන්ධානගාර අධිකාරී ඝාතනයේ සැකකරු අද (16) අධිකරණයට බූස්ස හිටපු බන්ධානගාර අධිකාරී ඝාතනයේ සැකකරු අද (16) අධිකරණයට (16.04.2025 – 09:40 +0530 – hirunews.lk/sinhala) බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධානගාර අධිකාරී ‘සිරිදත් ධම්මික’ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අද (16) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැදවුම් නියෝග ලබා ගැනීමට …

පාස්කු ප‍්‍රහාරය ගැන පිල්ලෙයාන්ගෙන්, බලෙන් පාපොච්චාරණයක් ගන්න හදනවා .. පැමිණිලිකරු නියෝජ්‍ය ඇමතිගේ ඥාතියෙක් .. – ගම්මන්පිල හෙලි කරයි ..

පාස්කු ප‍්‍රහාරය ගැන පිල්ලෙයාන්ගෙන්, බලෙන් පාපොච්චාරණයක් ගන්න හදනවා .. පැමිණිලිකරු නියෝජ්‍ය ඇමතිගේ ඥාතියෙක් .. – ගම්මන්පිල හෙලි කරයි .. පාස්කු ප‍්‍රහාරය ගැන පිල්ලෙයාන්ගෙන්, බලෙන් පාපොච්චාරණයක් ගන්න හදනවා .. පැමිණිලිකරු නියෝජ්‍ය ඇමතිගේ ඥාතියෙක් .. – ගම්මන්පිල හෙලි කරයි .. (16.04.2025 – 13:20 +0530 – lankacnews.com) තමන් ‘සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්’ නොහොත් ‘පිල්ලෙයාන්’ ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ’දී හමුවීම සම්බන්ධයෙන් ‘පිවිතුරු …

ජනතාවට යන්නවත් බැරි කිලිනොච්චි භූමියක සිදුවෙන නීතිවිරෝධී වැලි කැපිල්ල

ජනතාවට යන්නවත් බැරි කිලිනොච්චි භූමියක සිදුවෙන නීතිවිරෝධී වැලි කැපිල්ල ජනතාවට යන්නවත් බැරි කිලිනොච්චි භූමියක සිදුවෙන නීතිවිරෝධී වැලි කැපිල්ල (15.04.2025 – 20:45 +0530 – hirunews.lk/sinhala) කිලිනොච්චි දිස්ත්‍රික්කයේ – පලෙයි ප්‍රදේශයේ පෞද්ගලික ඉඩම්වලට කඩා වදින සංවිධානාත්මක පිරිසක් එම භූමිවල ඇති වැලි නිධි බලහත්කාරයෙන් කපා රැගෙන යන බව, ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය කරගත්තා. එහි සේවයේ යොදවා සිටින පොලිස් නිලධාරීන් …

මහියංගනයේ වෙඩි තැබීමකින් තුවාලකරුවෙක් රෝහලට

මහියංගනයේ වෙඩි තැබීමකින් තුවාලකරුවෙක් රෝහලට මහියංගනයේ වෙඩි තැබීමකින් තුවාලකරුවෙක් රෝහලට (15.04.2025 – 18:54 +0530 – hirunews.lk/sinhala) මහියංගනය, ගෙවල් විස්ස ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අයෙක් (1) රෝහල්ගත කර තිබෙන බවයි පොලිසිය පැවසුවේ. කණ්ඩායම් දෙකක් (2) අතර ඇති වූ ගැටුමකින් පසුව මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බවයි පොලිසිය වාර්තා කළේ. + ගම්පහ …

ව්‍යාජ වාර්තා සකස් කර කාන්තාවන් විදෙස් ගතකරන මරදානේ පිහිටි හොර විදේශ රැකියා එජන්සියක් වැටලූ හැටි

ව්‍යාජ වාර්තා සකස් කර කාන්තාවන් විදෙස් ගතකරන මරදානේ පිහිටි හොර විදේශ රැකියා එජන්සියක් වැටලූ හැටි ව්‍යාජ වාර්තා සකස් කර කාන්තාවන් විදෙස් ගතකරන මරදානේ පිහිටි හොර විදේශ රැකියා එජන්සියක් වැටලූ හැටි (14.04.2025 – 20:27 +0530 – sinhala.adaderana.lk) ව්‍යාජ පවුල් පසුබිම් වාර්තා සකසා කාන්තාවන් විදෙස්ගත කරන ජාවාරමක් නීතියේ රැහැනට හසුකර දීමට ‘අද දෙරණ උකුස්සා’ට හැකිවිය. ‘අද දෙරණ …

අලුත් අවුරුද්දේ ‘පුණ්‍ය කාලය’ උදා වෙයි

අලුත් අවුරුද්දේ ‘පුණ්‍ය කාලය’ උදා වෙයි අලුත් අවුරුද්දේ ‘පුණ්‍ය කාලය’ උදා වෙයි (13.04.2025 – 20:57 +0530 – hirunews.lk/sinhala) අලුත් අවුරුද්දේ ‘පුණ්‍ය කාලය’ දැන් අපරභාග 08:57 ට ආරම්භ වූ අතර, එය හෙට (14) පූර්වභාග 09:45 ට අවසන් වනවා. ඒ අනුව නැකත් සීට්ටුවේ දැක්වෙන්නේ, අද (13) අපරභාග 8:57ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල …

‘මමයි දෙවන එමීර්වරයා …’ – පාස්කු සංහාරය ගැන ‘මොහොමඩ් නවුෆර්’ FBI වෙත කියයි

‘මමයි දෙවන එමීර්වරයා …’ – පාස්කු සංහාරය ගැන ‘මොහොමඩ් නවුෆර්’ FBI වෙත කියයි ‘මමයි දෙවන එමීර්වරයා …’ – පාස්කු සංහාරය ගැන ‘මොහොමඩ් නවුෆර්’ FBI වෙත කියයි (12.04.2025 – 22:10 +0530 – lankacnews.com) 2019 පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදු වූ විනාශකාරී බෝම්බ ප්‍රහාරවලට වගකිව යුතු ‘ඉස්ලාමීය රාජ්‍යයේ’ (ISIS) ලංකාවේ පිහිටුවා තිබු තිප්පොලෙහි ප්‍රධාන නායකයෙකු වන ‘මොහොමඩ් …

මෙවර අලුත් අවුරුදු නැකැත් සීට්ටුව මෙන්න

මෙවර අලුත් අවුරුදු නැකැත් සීට්ටුව මෙන්න මෙවර අලුත් අවුරුදු නැකැත් සීට්ටුව මෙන්න (12.04.2025 – 19:44 +0530 – hirunews.lk/sinhala) උදා වන අලුත් අවුරුද්ද මෙවරත් නැකැත් චාරිත්‍රවලට මුල් තැන දී පිළිගන්නට රටම සූදානම් වනවා. නැකත් සීට්ටුව අනුව ‘පුණ්‍ය කාලය’ හෙට (13) අපරභාග 08:57 ට ඇරඹෙන අතර, එය අනිද්දා පූර්වභාග 09:45 ටයි අවසන් වන්නේ. එමෙන්ම, ‘නව අවුරුදු උදාව’ …

ඇමෙරිකානු රජය පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හෙළිකරයි .. FBI වාර්තා මෙන්න ..

ඇමෙරිකානු රජය පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හෙළිකරයි .. FBI වාර්තා මෙන්න .. ඇමෙරිකානු රජය පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හෙළිකරයි .. FBI වාර්තා මෙන්න .. (12.04.2025 – 09:20 +0530 – lankacnews.com) ඇමරිකාවේ මධ්‍යම කැලිෆෝනියා දිස්ත්‍රික් නියෝගාධිකරණය වෙත, ඇමරිකානු රජය විසින් ඉදිරිපත් කළ විස්තරාත්මක දිවුරුම් ප්‍රකාශයකින් 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහා මොළකරු වෙන කවුරුත් නොව ‘සහරාන් හාෂිම්’ බව පැහැදිලිව …