ව්‍යාපාරිකයාගේ සිරුර නිවසින් හමුවේ – සැකකරු සියල්ල පාපොච්ඡාරණය කරයි
ව්‍යාපාරිකයාගේ සිරුර නිවසින් හමුවේ – සැකකරු සියල්ල පාපොච්ඡාරණය කරයි ව්‍යාපාරිකයාගේ සිරුර නිවසින් හමුවේ – සැකකරු සියල්ල පාපොච්ඡාරණය කරයි (04.03.2025 – 08:29 +0530 – hirunews.lk/sinhala) අභිරහස් ලෙස මියගිය පුද්ගලයකුගේ මෘත ශරීරයක් හැඳල වත්තල ප්‍රදේශයේ නිවසක තිබියදී සොයාගෙන තිබෙනවා. පසුගිය පෙබරවාරි 27 වැනිදා උදෑසන 09:45 ට පමණ වත්තල පොලිසියට දුරකථන ඇමතුමක් හරහා පුද්ගලයෙකු දැනුම් දී ඇත්තේ එම …