ගාලු මුවදොර විරෝධතාවට නීතිඥවරුන්, ගුරුවරුන් සහ කලාකරුවන් එක්වෙයි
ගාලු මුවදොර විරෝධතාවට නීතිඥවරුන්, ගුරුවරුන් සහ කලාකරුවන් එක්වෙයි ********************************************* ගාලු මුවදොර විරෝධතාවට නීතිඥවරුන්, ගුරුවරුන් සහ කලාකරුවන් එක්වෙයි (12.04.2022 – 20:19 +0530 – hirunews.lk/sinhala) රටේ පවතින අර්බුදකාරී තත්ත්වයට විසඳුම් ඉල්ලා ගාලු මුවදොරදී ආරම්භ කළ විරෝධතාවට සහාය පලකරමින් තවත් ප්‍රදේශ කිහිපයක අදත් (12) විරෝධතා පැවැත්වුනා. නීතිඥවරුන් පිරිසක් අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ සිට අද (12) දහවල් පාගමනින් ගාලු මුවදොරට …