සිංහල බෞද්ධ තරුණියන් ඉස්ලාම් කරන වැසිකිළි කැමරා සෙල්ලමක්
(14.06.2019 – mawbima.lk) = සිංහල තරුණියන්ගේ ආගම වෙනස් කරන වැසිකිළි කැමරා සෙල්ලමක් = සමාජ ජාල ඔස්සේ නිරුවත් ඡායාරූප ප්‍රචාරය කරන බවට පවසමින් පෞද්ගලික අධ්‍යාපන ආයතනයක ඉගෙනුම ලබන සිංහල තරුණියන් බියගන්වා බෞද්ධ ආගමෙන් ඉස්ලාම් ආගමට හරවා ගන්නා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අධ්‍යාපන ආයතනයක දේශකයකු පිළිබඳව තොරතුරු වාර්තා වේ. ඔහු මේ වනවිටත් සිංහල තරුණියන් දෙදෙනකු බෞද්ධ ආගමෙන් …