Category «වර්ගීකරණය නොකළ»

PHI-ගේ රාජකාරියට බාධා කළ අයෙක් රක්ෂිත බන්ධනාගාරයට

PHI ගේ රාජකාරියට බාධා කළ අයෙක් රක්ෂිත බන්ධනාගාරයට ********************************************* PHI ගේ රාජකාරියට බාධා කළ අයෙක් රක්ෂිත බන්ධනාගාරයට (28.06.2021 – 06:59 +0530 – hirunews.lk/sinhala) මහියංගනය – ගැමුණුපුර ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ රාජකාරියට බාධා කිරීමේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු පුද්ගලයෙක් ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. +++++++++++++++++++++++ (28.06.2021 – 06:47 +0530 – hirunews.lk/sinhala) අද (28) උදෑසන …

‘ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා ජාතිය අමතන තුරු’ තවමත් බලා සිටිමු !

‘ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා ජාතිය අමතන තුරු’ තවමත් බලා සිටිමු ! ********************************************* ‘ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා ජාතිය අමතන තුරු’ තවමත් බලා සිටිමු ! (27.06.2021 – 13:52 +0530 – lankaleadnews.com) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතන බවට පුවත හදිසියේම ඇස ගැටුනේ 25 වන සිකුරාදා දහවලේය. රටක රාජ්‍ය නායකයා ‘ජාතිය ඇමතීම’ යනු එෆ්.එම්. නාලිකාවක නිවේදකයකු දෛනික කාල සටහනකට කට …

බස් හා දුම්රිය ගමන්වාර හෙට (28) සිට ඉහළට

බස් හා දුම්රිය ගමන්වාර හෙට (28) සිට ඉහළට ********************************************* බස් හා දුම්රිය ගමන්වාර හෙට (28) සිට ඉහළට (27.06.2021 – 19:08 +0530 – hirunews.lk/sinhala) පළාත් තුල ධාවනය කරන බස් රථ සහ දුම්රිය ගමන්වාර සංඛ්‍යාව හෙට (28) සිට ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ පසුගිය සිකුරාදා දිනට සාපේක්ෂව හෙට (28) දිනයේදී වැඩි දුම්රිය ප්‍රමාණයක් …

ඇල්ලේ හිමි අධිකරණය හමුවට යන්න සූදානමින්

ඇල්ලේ හිමි අධිකරණය හමුවට යන්න සූදානමින් ********************************************* ඇල්ලේ හිමි අධිකරණය හමුවට යන්න සූදානමින් (27.06.2021 – 13:46 +0530 – hirunews.lk/sinhala) රටේ දේපල විකිණීමට එරෙහිව ඉදිරියේදී අධිකරණය හමුවට යන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ හිරු ප්‍රවෘත්ති සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. ****************************************** (27.06.2021 – 13:41 +0530 – hirunews.lk/sinhala) රට තුළ පවතින …

මෙරටදීම කාබනික පොහොර නිෂ්පාදනය කඩිනම් කෙරේ

මෙරටදීම කාබනික පොහොර නිෂ්පාදනය කඩිනම් කෙරේ ********************************************* මෙරටදීම කාබනික පොහොර නිෂ්පාදනය කඩිනම් කෙරේ (27.06.2021 – 07:56 +0530 – hirunews.lk/sinhala) නව තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කරමින් කොම්පෝස්ට් පොහොරේ නයිට්‍රජන් ප්‍රතිශතය වැඩිකර මෙරට තුළදීම සාරවත් කාබනික පොහොර නිෂ්පාදනයට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. එහි අතිරේක ලේකම් ඩබ්ලිව්. එල්. ජී. සමරසිංහ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ කාබනික …

ගර්භනී මව්වරුන් 200 කට කොරෝනා

ගර්භනී මව්වරුන් 200 කට කොරෝනා ********************************************* ගර්භනී මව්වරුන් 200 කට කොරෝනා (26.06.2021 – 19:11 +0530 – hirunews.lk/sinhala) ගර්භනී මව්වරුන් 200 දෙනෙකු පමණ කොරෝනා ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පවසනවා. එසේම, දරුවන් ප්‍රසූත කළ කොරෝනා ආසාදිත මව්වරුන් 25 දෙනෙකු පමණද මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි …

‘කතා ගොතන්න එපා’ – ඇමරිකානු තානාපතිනියගේ විවේචනයට ප්‍රතිචාර

‘කතා ගොතන්න එපා’ – ඇමරිකානු තානාපතිනියගේ විවේචනයට ප්‍රතිචාර ********************************************* ‘කතා ගොතන්න එපා’ – ඇමරිකානු තානාපතිනියගේ විවේචනයට ප්‍රතිචාර (26.06.2021 – 13:07 +0530 – hirunews.lk/sinhala) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අමෙරිකානු තානාපතිවරිය විසින් සිදු කළ විවේචනය සම්බන්ධයෙන් තමන් කණගාටු වන බව නව සිංහලේ සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් පවසනවා. ****************************************** (26.06.2021 – 13:11 +0530 …

අසේල සම්පත් CID අත්අඩංගුවට

අසේල සම්පත් CID අත්අඩංගුවට ********************************************* අසේල සම්පත් CID අත්අඩංගුවට (26.06.2021 – 06:12 +0530 – hirunews.lk/sinhala) පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පිළියන්දල, පැලන්වත්ත ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. මෙරට ලබාදෙන ඇස්ට්‍රසෙනිකා කොවිඩ් එන්නත …

නිලධාරීන් මාරු කිරීමෙන් කෝවිඩ් පාලනයේ අවුල් විසඳිය හැකිද?

නිලධාරීන් මාරු කිරීමෙන් කෝවිඩ් පාලනයේ අවුල් විසඳිය හැකිද? ********************************************* නිලධාරීන් මාරු කිරීමෙන් කෝවිඩ් පාලනයේ අවුල් විසඳිය හැකිද? – වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර (26.06.2021 – 14:05 +0530 – lankaleadnews.com) කෝවිඩ් මරණ පිළිබඳ දත්ත විකෘති කිරීම සහ සැඟවීම යන චෝදනා මත මේ වන විට වසංගත පාලන අංශයේ ප්‍රධානියා වෙනත් අංශයකට මාරු කර ඇත. එම පුරප්පාඩුව පුරවනු ලබන්නේ …

විමල්ට හොඳ වැඩේ …

විමල්ට හොඳ වැඩේ … ********************************************* විමල්ට හොඳ වැඩේ … (22.06.2021 – 13:15 +0530 – lankaleadnews.com) මම නම් කියන්නේ විමල් ගේ අමාත්‍යාංශයෙන් කෑල්ලක් ගලවපු එක සාධාරණයි. මොකද ලංකාවේ ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වෙන අමාත්‍යාංශයක් දෙපාර්තමේන්තුවක් සංස්ථාවක් හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලයක් කියන්නෙම පාඩු ලබන මහ භාණ්ඩාගාරයට බරක් වෙච්ච ජනතා බදු මුදලින් යැපෙන හොරකම දූෂණය වංචාව රජ වෙච්ච තැනක්ම වෙන්න …