විශේෂ වගාවලට අවශ්‍ය පොහොර ආනයනයට සාකච්ඡා
විශේෂ වගාවලට අවශ්‍ය පොහොර ආනයනයට සාකච්ඡා ********************************************* විශේෂ වගාවලට අවශ්‍ය පොහොර ආනයනයට සාකච්ඡා (18.07.2021 – 19:21 +0530 – hirunews.lk/sinhala) ගොවීන්ට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබාදීමට මේ වන විට පියවර ගෙන ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා. එහි කොමසාරිස් රසික හේමජිත් සිල්වා මහතා මේ බව සඳහන් කලේ අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. පොහාර නොමැති වීමෙන් …