Category «වර්ගීකරණය නොකළ»

මෝල් හිමියන් සහල් වලට පාලන මිලක් ඉල්ලයි

මොල් හිමියන් සහල් වලට පාලන මිලක් ඉල්ලයි ********************************************* මෝල් හිමියන් සහල් වලට පාලන මිලක් ඉල්ලයි (08.08.2021 – 13:15 +0530 – hirunews.lk/sinhala) වී සඳහා සහතික මිලක් නියම කළා සේ සහල් සඳහා ද පාලන මිල පැනවිය යුතු බව සුළු හා මධ්‍යම පරිමාණ සහල් මෝල් ව්‍යාපාරිකයන් ප්‍රකාශ කළා. දිස්ත්‍රික් 10 ක් නියෝජනය කරමින් සුළු හා මධ්‍යම පරිමාණ සහල් …

සමීපතමයෙකු ආසාදිතයෙකු වුවහොත් දින 3 ත්, 5 ත් අතර කොරෝනා පරීක්ෂණ සිදු කරගන්නැයි දැනුම් දීමක්

සමීපතමයෙකු ආසාදිතයෙකු වුවහොත් දින 3 ත්, 5 ත් අතර කොරෝනා පරීක්ෂණ සිදු කරගන්නැයි දැනුම් දීමක් ********************************************* සමීපතමයෙකු ආසාදිතයෙකු වුවහොත් දින 3 ත්, 5 ත් අතර කොරෝනා පරීක්ෂණ සිදු කරගන්නැයි දැනුම් දීමක් (08.08.2021 – 09:09 +0530 – hirunews.lk/sinhala) තම සමීපතමයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට හදුනා ගැනුණහොත් දින 3 ත්, 5 ත් අතර කාලය තුළ දී කොරෝනා පරීක්ෂණයක් …

පෞද්ගලික රෝහල්වලත් පොරොත්තු ලේඛන – මෝචරිවල තදබදයක් – ආදාහනාගාර පැය 24 පුරා

පෞද්ගලික රෝහල්වලත් පොරොත්තු ලේඛන – මෝචරිවල තදබදයක් – ආදාහනාගාර පැය 24 පුරා ********************************************* පෞද්ගලික රෝහල්වලත් පොරොත්තු ලේඛන – මෝචරිවල තදබදයක් – ආදාහනාගාර පැය 24 පුරා (07.08.2021 – 20:37 +0530 – hirunews.lk/sinhala) දෛනික කොරෝනා ආසාදිතයන් සහ මරණ සීග්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් රෝහල්වල මෙන්ම ආදාහනාගාරවල තදබදයක් හටගෙන තිබෙනවා. පෞද්ගලික රෝහල්ද කොරෝනා රෝගීන් ඇතුළත් කරගැනීම මේ වනවිට සීමා …

එන්නත් කිසිවක් නොගැසූ බව හෙළිවූ 30 ට වැඩි කොළඹ අය 5000 ක් සුගතදාසෙට රැගෙන ගිහින්

එන්නත් කිසිවක් නොගැසූ බව හෙළිවූ 30 ට වැඩි කොළඹ අය 5000 ක් සුගතදාසෙට රැගෙන ගිහින් ********************************************* එන්නත් කිසිවක් නොගැසූ බව හෙළිවූ 30 ට වැඩි කොළඹ අය 5000 ක් සුගතදාසෙට රැගෙන ගිහින් (07.08.2021 – gossiplankanews.com) එකදු කොරෝනා මර්දන එන්නත් මාත්‍රාවක් හෝ ලබා නොගත්, කොළඹ නගරයේ වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින්ට එන්නත ලබා ගැනීම සඳහා කොළඹ …

ශ්‍රී ලංකාවේ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය : රටේ “ආර්ථිකය ද? ජීවිතය ද? ලොක්ඩවුන් කිරීමකට යා යුතු ද?

ශ්‍රී ලංකාවේ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය : රටේ “ආර්ථිකය ද? ජීවිතය ද? ලොක්ඩවුන් කිරීමකට යා යුතු ද? ********************************************* ශ්‍රී ලංකාවේ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය : රටේ “ආර්ථිකය ද? ජීවිතය ද? ලොක්ඩවුන් කිරීමකට යා යුතු ද? (07.08.2021 – bbc.com/sinhala) “අපි දැන්වත් හරි දේ නොකර, වසංගතය පාලනය කරන්න යන්නේ මේ විදිහටම නම් දෛනික මරණ සංඛ්‍යාව 200, 300 දක්වා ඉහළ …

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 324,223 ක්

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 324,223 ක් ********************************************* මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 324,223 ක් (07.08.2021 – 12:39 +0530 – hirunews.lk/sinhala) මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5000 සීමාවට ආසන්න වී තිබෙනවා. ඒ ගෙවුණු දිනයේ තවත් කොවිඩ් මරණ 98 ක් තහවුරු කිරීමත් සමඟයි. එවන් පසුබිමක ඇතැම් රෝහල්වල මෘත ශරීරාගාරවලද ඉඩකඩ ප්‍රමාණවත් නොවන තත්ත්වයක් හටගෙන තිබෙනවා. සෞඛ්‍ය …

අද (07) කොවිඩ් එන්නත් ලබා ගත හැකි ස්ථාන

අද (07) කොවිඩ් එන්නත් ලබා ගත හැකි ස්ථාන ********************************************* අද (07) කොවිඩ් එන්නත් ලබා ගත හැකි ස්ථාන (07.08.2021 – 07:21 +0530 – hirunews.lk/sinhala) පනාගොඩ – බෝධිරාජාරාමය, වේරහැර පළමුවන වෛද්‍ය බලකා කඳවුර සහ නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී අද (07) සිට වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින්ට සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාදීම සිදු කෙරෙනවා. එසේම පසුගිය ජූලි …

දෙවන (2) එන්නත් මාත්‍රාව දෙන ඕනෑම මධ්‍යස්ථානයකින්, 30 ට වැඩි අයට පළමු (1) මාත්‍රාවත්

දෙවන (2) එන්නත් මාත්‍රාව දෙන ඕනෑම මධ්‍යස්ථානයකින්, 30 ට වැඩි අයට පළමු (1) මාත්‍රාවත් ********************************************* දෙවන (2) එන්නත් මාත්‍රාව දෙන ඕනෑම මධ්‍යස්ථානයකින්, 30 ට වැඩි අයට පළමු (1) මාත්‍රාවත් (06.08.2021 – 18:34 +0530 – hirunews.lk/sinhala) දෙවන (2) එන්නත් මාත්‍රාව ලබාදෙන ඕනෑම මධ්‍යස්ථානයකින් වයස අවුරුදු 30 ට වැඩි ඕනෑම අයෙකුට පළමු (1) මාත්‍රාව ලබාගැනීමේ පහසුකම් සැලසීමට …

කිසිඳු රෝගියෙකු අපහසුතාවට පත්වන්න ඉඩ තියන්න එපා – ජනපතිගෙන් සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස්

කිසිඳු රෝගියෙකු අපහසුතාවට පත්වන්න ඉඩ තියන්න එපා – ජනපතිගෙන් සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් ********************************************* කිසිඳු රෝගියෙකු අපහසුතාවට පත්වන්න ඉඩ තියන්න එපා – ජනපතිගෙන් සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් (06.08.2021 – 16:12 +0530 – hirunews.lk/sinhala) කොවිඩ් රෝග ලක්ෂණ සහිතව රෝහල් වෙත පැමිණෙන කිසිඳු රෝගියෙකු අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් …

රෝහල්වල ධාරිතාව තවදුරටත් ඉක්මවයි

රෝහල්වල ධාරිතාව තවදුරටත් ඉක්මවයි ********************************************* රෝහල්වල ධාරිතාව තවදුරටත් ඉක්මවයි (06.08.2021 – 13:09 +0530 – hirunews.lk/sinhala) ඊයේ (05) වාර්තා වූ ආසාදිතයින් 2,674 දෙනාගෙන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 466 ක්. ඊට අමතරව කළුතරින් 377 ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 266 ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 239 ක් ඊයේ (05) වාර්තා වී තිබෙනවා. කොළඹ …