Category «වර්ගීකරණය නොකළ»

විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති හදිසි වැඩ වර්ජනයකට යාමේ සූදානමක්

විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති හදිසි වැඩ වර්ජනයකට යාමේ සූදානමක් ********************************************* විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති හදිසි වැඩ වර්ජනයකට යාමේ සූදානමක් (07.11.2021 – 13:46 +0530 – hirunews.lk/sinhala) ඉදිරියේ දී හදිසි වැඩ වර්ජනයකට යාමට සූදානම් බව විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති පවසනවා. ඒ යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් ඇමරිකානු සමාගමකට පවරා දීමේ ගිවිසුමට එරෙහිවයි. කෙසේ වෙතත් දැනුම් දීමකින් තොරව …

ගමන් බෑගයකින් කාන්තා මළ සිරුරක් හමුවීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් යුවළ රඳවාගෙන ප්‍රශ්ණ කෙරේ

ගමන් බෑගයකින් කාන්තා මළ සිරුරක් හමුවීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් යුවළ රඳවාගෙන ප්‍රශ්ණ කෙරේ ********************************************* ගමන් බෑගයකින් කාන්තා මළ සිරුරක් හමුවීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් යුවළ රඳවාගෙන ප්‍රශ්ණ කෙරේ (07.11.2021 – 12:21 +0530 – hirunews.lk/sinhala) කාන්තාවක් ඝාතනය කර එම මළ සිරුර ගමන් බෑගයක දමා සපුගස්කන්ද ප්‍රදේශයේ කසළ ගොඩකට දමා යාමේ සිදුවීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අඹු සැමි …

දරුවන්ගේ මනෝ භාවය රැකගන්න පාසල්යාම වැදගත්

දරුවන්ගේ මනෝ භාවය රැකගන්න පාසල්යාම වැදගත් ********************************************* දරුවන්ගේ මනෝ භාවය රැකගන්න පාසල්යාම වැදගත් (07.11.2021 – 07:42 +0530 – hirunews.lk/sinhala) දරුවන්ගේ මනෝභාවය ආරක්ෂා කර ගැනීමට සහ මානසික ව්‍යාකූලතාවයන්ට ලක්වීම අවම කර ගැනීම සඳහා පාසල් ආරම්භ කිරිම වැදගත් වන බව මනෝ විශේෂඥයින් පෙන්වා දෙනවා. කොරෝනා වසංගතය සමඟ පාසල් දිගු කාලයක් වසා තැබීම හේතුවෙන් මාර්ගගත අධ්‍යාපනය ලැබුවද, පාසලෙන් …

සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්නැ යි අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ගෙන් ඉල්ලීමක්

සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්නැ යි අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ගෙන් ඉල්ලීමක් ********************************************* සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්නැ යි අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ගෙන් ඉල්ලීමක් (06.11.2021 – 13:14 +0530 – hirunews.lk/sinhala) රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (06) අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී සියල්ලන් දැඩි ලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අතිශය වැදගත් බව සඳහන් කර සිටියා. තුන්වන (3) …

සපුගස්කන්දේ කසල ගොඩකින් සිරුර හමුවූ කාන්තාවගේ ඝාතනයට – සැකකරුවන් 2 ක් අත් අඩංගුවට – තවත් අයෙකු සොයා මෙහෙයුම්

සපුගස්කන්දේ කසල ගොඩකින් සිරුර හමුවූ කාන්තාවගේ ඝාතනයට – සැකකරුවන් 2 ක් අත් අඩංගුවට – තවත් අයෙකු සොයා මෙහෙයුම් ********************************************* සපුගස්කන්දේ කසල ගොඩකින් සිරුර හමුවූ කාන්තාවගේ ඝාතනයට – සැකකරුවන් 2 ක් අත් අඩංගුවට – තවත් අයෙකු සොයා මෙහෙයුම් (06.11.2021 – 20:11 +0530 – hirunews.lk/sinhala) සපුගස්කන්ද ප්‍රදේශයේ කසල ගොඩක ගමන් බෑගයක දමා ගොස් තිබී සිරුර හමුවූ කාන්තාවගේ …

පාසල් ආරම්භය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ ප්‍රකාශයක්

පාසල් ආරම්භය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ ප්‍රකාශයක් ********************************************* පාසල් ආරම්භය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ ප්‍රකාශයක් (06.11.2021 – 07:24 +0530 – hirunews.lk/sinhala) දිවයිනේ සියලු පාසල්වල සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ශ්‍රේණි අනිද්දා (08) අනිවාර්යයෙන් ආරම්භ වන අතර, ඒ සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා. අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා හිරු …

පළාත් සභා මැතිවරණය සහ නව ඊළාම් සැළසුම

පළාත් සභා මැතිවරණය සහ නව ඊළාම් සැළසුම ********************************************* පළාත් සභා මැතිවරණය සහ නව ඊළාම් සැළසුම – වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර (05.11.2021 – 10:34 +0530 – lankaleadnews.com) පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියානු විදේශ ලේකම්වරයා විසින් පළාත් සභා මැතිවරණය වහාම පැවැත්විය යුතු බවට සහ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු බවට සුවිශේෂී ප්‍රකාශයක් කරනු ලැබීය. …

මුතුරාජවෙල ගැසට් නිවේදනයට එරෙහිව පෙත්සමක්

මුතුරාජවෙල ගැසට් නිවේදනයට එරෙහිව පෙත්සමක් ********************************************* මුතුරාජවෙල ගැසට් නිවේදනයට එරෙහිව පෙත්සමක් (05.11.2021 – 13:55 +0530 – sinhala.adaderana.lk) මුතුරාජවෙල තෙත්බිම පරිසර සංවේදී කලාපයක් වශයෙන් නම්කර එය ‘රැම්සා’ තෙත්බිමක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු …

වත්මන් අධිකරණ ඇමති වහබ්වාදය අනුමත කරන්නෙක් – සිංහල රාවයෙන් චෝදනාවක්

වත්මන් අධිකරණ ඇමති වහබ්වාදය අනුමත කරන්නෙක් – සිංහල රාවයෙන් චෝදනාවක් ********************************************* වත්මන් අධිකරණ ඇමති වහබ්වාදය අනුමත කරන්නෙක් – සිංහල රාවයෙන් චෝදනාවක් (05.11.2021 – 16:57 +0530 – hirunews.lk/sinhala) වත්මන් ආණ්ඩුවේ ඇති අක්‍රමිකතා හේතුවෙන් මේ වනවිට රටේ සියලුම ක්ෂේත්‍රවල දැඩි පරිහානියක් සිදු ව ඇති බව සිංහල රාවය දේශපාලන පක්ෂයේ නායක පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් පවසනවා. දෙහිවල බෞද්ධ …

ගෑස් හිඟයට හේතුව මාෆියාවක් – ලිට්‍රෝ සමාගමේ සභාපති

ගෑස් හිඟයට හේතුව මාෆියාවක් – ලිට්‍රෝ සමාගමේ සභාපති ********************************************* ගෑස් හිඟයට හේතුව මාෆියාවක් – ලිට්‍රෝ සමාගමේ සභාපති (05.11.2021 – 19:45 +0530 – hirunews.lk/sinhala) රට තුළ ගෑස් හිඟයක් ඇති වී තිබෙන්නේ ගෑස් කර්මාන්තය තුළ මාෆියාවක් ක්‍රියාත්මක වීම හේතුවෙන් බව ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා අද (05) හෙළි කළා. මේ පිළිබඳව රට හමුවේ හෙළිදරව් කරන ලෙස ජනාධිපතිවරයා ද තමන්ට …