Category «වර්ගීකරණය නොකළ»

චීන පොහොරවල ප්‍රමිතිය ගැන චීන තානාපති හෙළි කරයි

චීන පොහොරවල ප්‍රමිතිය ගැන චීන තානාපති හෙළි කරයි ********************************************* චීන පොහොරවල ප්‍රමිතිය ගැන චීන තානාපති හෙළි කරයි (15.11.2021 – 08:15 +0530 – hirunews.lk/sinhala) මතභේදයට තුඩු දී ඇති චීන පොහොර තොගය සම්බන්ධයෙන් තුන්වන (3) පාර්ශ්වයක මැදිහත්වීමෙන් ප්‍රමිතිය පරීක්ෂා කිරීමට චීන පොහොර සමාගම සහ ශ්‍රී ලංකා බලධාරීන් එකඟතාවකට එළඹ ඇති බව මෙරට චීන තානාපති චී ෂෙන්ග්හොන්ග් ප්‍රකාශ …

යුගදනවි ගිවිසුම ‘සෞභාග්‍යයේ දැක්ම’ට විරුද්දයි.. සම්මත කලේ සංවාදයකින් තොරවයි.. අප ඒකට රණ්ඩු කරනවා..

යුගදනවි ගිවිසුම ‘සෞභාග්‍යයේ දැක්ම’ට විරුද්දයි.. සම්මත කලේ සංවාදයකින් තොරවයි.. අප ඒකට රණ්ඩු කරනවා.. ********************************************* යුගදනවි ගිවිසුම ‘සෞභාග්‍යයේ දැක්ම’ට විරුද්දයි.. සම්මත කලේ සංවාදයකින් තොරවයි.. අප ඒකට රණ්ඩු කරනවා.. (14.11.2021 – 14:10 +0530 – lankacnews.com) ආණ්ඩුව ජනතා අභිලාෂයට එරෙහිව කටයුතු කරන්නේ නම් ආණ්ඩුව නිසි මගට ගැනීමට ආණ්ඩුව ඇතුලේ විපක්ෂය ලෙස කටයුතු කරන බවට තමන් සහ විමල් වීරවංශ …

බොරතෙල් නොමැතිව සපුගස්කන්ද පිරිපහදුව, හෙට (15) සිට වැසෙන බව වෘත්තීය සමිති කියයි

බොරතෙල් නොමැතිව සපුගස්කන්ද පිරිපහදුව, හෙට (15) සිට වැසෙන බව වෘත්තීය සමිති කියයි ********************************************* බොරතෙල් නොමැතිව සපුගස්කන්ද පිරිපහදුව, හෙට (15) සිට වැසෙන බව වෘත්තීය සමිති කියයි (14.11.2021 – 19:33 +0530 – hirunews.lk/sinhala) සපුගස්කන්ද තෙල් පිහිපහදුවේ ගබඩා කර ඇති බොරතෙල් අවසන්වීම හේතුවෙන් එහි නිෂ්පාදන කටයුතු හෙට (15) සිට නතර කිරීමට සිදුව ඇති බව ඛනිජ තෙල් වෘත්තිය සමිති …

කොරෝනා ආසාදිත‍යින් වැඩි වීම අවතක්සේරු නොකරන්නැ යි සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක්

කොරෝනා ආසාදිත‍යින් වැඩි වීම අවතක්සේරු නොකරන්නැ යි සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක් ********************************************* කොරෝනා ආසාදිත‍යින් වැඩි වීම අවතක්සේරු නොකරන්නැ යි සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක් (14.11.2021 – 08:00 +0530 – hirunews.lk/sinhala) කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ සුළු වැඩි වීම අවතක්සේරු නොකරන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා. මේ අතර, ඊයේ (13) දිනයේත් කොරෝනා ආසාදිතයින් 716 දෙනෙකු සහ මරණ 22 ක්ද වාර්තා …

බරක් වූ රාජ්‍ය සේවයට වැය කරන්න මහජන මුදල් තව නැහැ – ඇමති බැසිල් කියයි

බරක් වූ රාජ්‍ය සේවයට වැය කරන්න මහජන මුදල් තව නැහැ – ඇමති බැසිල් කියයි ********************************************* බරක් වූ රාජ්‍ය සේවයට වැය කරන්න මහජන මුදල් තව නැහැ – ඇමති බැසිල් කියයි (13.11.2021 – 20:12 +0530 – hirunews.lk/sinhala) රාජ්‍ය සේවය මේ වනවිට රටට බරක් වී ඇති බැවින් ඊට තවදුරටත් මහජන මුදල් වැය කළ නොහැකි බව මුදල් අමාත්‍ය බැසිල් …

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායක ලක්ෂ්මන් විජේසේකර ශූරීන්ගේ අවසන් කටයුතු හෙට (14)

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායක ලක්ෂ්මන් විජේසේකර ශූරීන්ගේ අවසන් කටයුතු හෙට (14) ********************************************* අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායක ලක්ෂ්මන් විජේසේකර ශූරීන්ගේ අවසන් කටයුතු හෙට (14) (13.11.2021 – 14:25 +0530 – hirunews.lk/sinhala) අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායක, සංගීතඥ සහ රංගන ශිල්පී ලක්ෂ්මන් විජේසේකර ශූරීන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (14) පස්වරු පහට (05:00) ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කෙරෙනවා. දීර්ඝ කාලයක් රෝගාතුරව …

යළිත් කොරෝනා ආසාදිතයන් 700 ඉක්මවයි

යළිත් කොරෝනා ආසාදිතයන් 700 ඉක්මවයි ********************************************* යළිත් කොරෝනා ආසාදිතයන් 700 ඉක්මවයි (13.11.2021 – 07:28 +0530 – hirunews.lk/sinhala) ඊයේ (12) දිනයේ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් 723 දෙනා සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 5,48,784 දක්වා ඉහළ ගියා. මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 13,950 දක්වා ඉහළ ගියේ කොරෝනා මරණ 23 ක් ඊයේ (12) වාර්තාවීමත් සමගයි. මේ …

මුහුදු මාර්ගයෙන් පිරිසක් කැනඩා යවන්න හැදූ ‘කන්නන්’ ඇතුළු 08 ක් යළි රිමාන්ඩ්

මුහුදු මාර්ගයෙන් පිරිසක් කැනඩා යවන්න හැදූ ‘කන්නන්’ ඇතුළු 08 ක් යළි රිමාන්ඩ් ********************************************* මුහුදු මාර්ගයෙන් පිරිසක් කැනඩා යවන්න හැදූ ‘කන්නන්’ ඇතුළු 08 ක් යළි රිමාන්ඩ් (12.11.2021 – 13:49 +0530 – sinhala.adaderana.lk) මුහුදු මාර්ගය ඔස්සේ පිරිසක් කැනඩාවට රැගෙන යාමට උත්සහ කිරීමේ සිද්ධියේ ප්‍රධාන ජාවාරම්කරු ඇතුළු 8 දෙනෙකු මෙම මස 25 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ. ඔවුන් …

පොහොර නැවේ එන්තරවාසියට එරෙහිව කෘෂිකර්ම සේවකයින් චීන තානාපති කාර්යාලයට

පොහොර නැවේ එන්තරවාසියට එරෙහිව කෘෂිකර්ම සේවකයින් චීන තානාපති කාර්යාලයට ********************************************* පොහොර නැවේ එන්තරවාසියට එරෙහිව කෘෂිකර්ම සේවකයින් චීන තානාපති කාර්යාලයට (12.11.2021 – 13:00 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ ක්‍ෂේත්‍ර කිහිපයක නිලධාරින් අද (12) දීපව්‍යාප්ත සංකේත වර්ජනයක නිරතවනවා. ඒ, චීනයෙන් මෙරටට ගෙන්වූ කාබනික පොහොර වල ක්ෂද්‍ර ජිවින් සිටින බවට ජාතික ශාඛ නිරෝධායන සේවාවේ රසායනික පරික්ෂණවලින් …

රජයේ දෙවන අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම අද (12)

රජයේ දෙවන අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම අද (12) ********************************************* රජයේ දෙවන අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම අද (12) (12.11.2021 – 07:16 +0530 – hirunews.lk/sinhala) නිදහස් ශ්‍රී ලංකාවේ 76 වන අයවැය, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ලබන වසර සඳහා රජයේ ආදායම් සහ වියදම් ඇතුළත් අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම පස්වරු දෙකට (2) …