ප්‍රියන්ත කුමාර ඝාතකයින්ට පාකිස්ථාන නීතිඥයින්ගේ සහය නොලැබෙන ලකුණු
ප්‍රියන්ත කුමාර ඝාතකයින්ට පාකිස්ථාන නීතිඥයින්ගේ සහය නොලැබෙන ලකුණු ********************************************* ප්‍රියන්ත කුමාර ඝාතකයින්ට පාකිස්ථාන නීතිඥයින්ගේ සහය නොලැබෙන ලකුණු (09.12.2021 – 16:10 +0530 – hirunews.lk/sinhala) පසුගිය 03 වනදා පාකිස්ථානයේ සියල්කොට් නගරයේදී අන්තවාදී ආගමික කල්ලියක මිලේච්ඡ පහරදීම හේතුවෙන් ඝාතනය කෙරුණු ප්‍රියන්ත කුමාර දියවඩනගේ මහතාගේ නඩු කටයුත්තේදී විත්ති පාර්ශවය වෙනුවෙන් නීතිඥ සහය ලබා නොදීමට සියල්කොට් දිස්ත්‍රික් නීතිඥ සංගමය තීරණය …