රුපියල පා කිරීමට අදහසක් නෑ – මහ බැංකු අධිපති
රුපියල පා කිරීමට අදහසක් නෑ – මහ බැංකු අධිපති ********************************************* රුපියල පා කිරීමට අදහසක් නෑ – මහ බැංකු අධිපති (17.12.2021 – 07:36 +0530 – hirunews.lk/sinhala) විනිමය අනුපාත සම්බන්ධයෙන් මෙරට ක්‍රියාත්මක ප්‍රතිපත්තියේ වෙනසක් සිදු කරන බවට පළවන කටකථාවල සත්‍යයක් නොමැති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, ඒ …