සැරයන්වරයෙකු එල්ල කළ වෙඩි පහරකින් පොලිස් නිලධාරින් තිදෙනකු (3) ජීවිතක්ෂයට
සැරයන්වරයෙකු එල්ල කළ වෙඩි පහරකින් පොලිස් නිලධාරින් තිදෙනකු (3) ජීවිතක්ෂයට ********************************************* සැරයන්වරයෙකු එල්ල කළ වෙඩි පහරකින් පොලිස් නිලධාරින් තිදෙනකු (3) ජීවිතක්ෂයට (25.12.2021 – 06:34 +0530 – hirunews.lk/sinhala) තිරුක්කෝවිල් පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරයන්වරයෙකු විසින් සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන් එම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ තවත් නිලධාරීන් තිදෙනෙකු (3) මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය …