Category «වර්ගීකරණය නොකළ»

අවම බස් ගාස්තුව රුපියල් 17 ක් වෙයි

අවම බස් ගාස්තුව රුපියල් 17 ක් වෙයි ********************************************* අවම බස් ගාස්තුව රුපියල් 17 ක් වෙයි (29.12.2021 – 17:57 +0530 – hirunews.lk/sinhala) ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ පෞද්ගලික බස් රථවල අවම ගාස්තුව රුපියල් 3 කින් ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා. එය ලබන ජනවාරි මස 05 වනදා සිට බලාත්මක වනු ඇති. ඒ අනුව මේවන විට රුපියල් 14 ක් …

ශ්‍රී ලංකාවට චීනයෙන් ඩොලර් බිලියන 1.5 ක මූල්‍ය හුවමාරු පහසුකම ලැබෙන්නේ චීන යුවාන් මුදලින් බවට තොරතුරු

ශ්‍රී ලංකාවට චීනයෙන් ඩොලර් බිලියන 1.5 ක මූල්‍ය හුවමාරු පහසුකම ලැබෙන්නේ චීන යුවාන් මුදලින් බවට තොරතුරු ********************************************* ශ්‍රී ලංකාවට චීනයෙන් ඩොලර් බිලියන 1.5 ක මූල්‍ය හුවමාරු පහසුකම ලැබෙන්නේ චීන යුවාන් මුදලින් බවට තොරතුරු (29.12.2021 – 17:25 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකාවට චීනයෙන් ලැබෙන ඩොලර් බිලියන 1.5 ක් වන මූල්‍ය හුවමාරු පහසුකම මෙරටට ලැබෙනුයේ චීන යුවාන් …

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි ********************************************* උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි (30.12.2021 – 06:18 +0530 – hirunews.lk/sinhala) 2020 වසර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අදාළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. ශ්‍රී ලංකා රජයේ විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ ප්‍රතිඵල ලබාගත හැකි යි. https://doenets.lk/examresults ****************************************** කෘත්‍රිම …

සයිනොෆාම් එන්නත් මිල දී ගැනීමට වැය කළ, ඩොලර් මිලියන 85 පියවීමට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය

සයිනොෆාම් එන්නත් මිල දී ගැනීමට වැය කළ, ඩොලර් මිලියන 85 පියවීමට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ********************************************* සයිනොෆාම් එන්නත් මිල දී ගැනීමට වැය කළ, ඩොලර් මිලියන 85 පියවීමට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය (29.12.2021 – 11:26 +0530 – hirunews.lk/sinhala) මෙරට එන්නත්කරණ වැඩසටහන සඳහා සයිනොෆාම් එන්නත් මාත්‍රා මිල දී ගැනීමට රජය වැය කළ ඇමරිකානු ඩොලර් මිලියන 85 ක …

කොවිඩ් වසංගතය මැද ශ්‍රී ලංකාව තුළ මැලේරියා යළි හිස ඔසවන ලකුණු

කොවිඩ් වසංගතය මැද ශ්‍රී ලංකාව තුළ මැලේරියා යළි හිස ඔසවන ලකුණු ********************************************* කොවිඩ් වසංගතය මැද ශ්‍රී ලංකාව තුළ මැලේරියා යළි හිස ඔසවන ලකුණු (28.12.2021 – 22:13 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකාව මැලේරියා රෝගය තුරන් කළ රටක් වුව ද මැලේරියා ආසාදිතව විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයන් හේතුවෙන් යළි මෙරට රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බව …

සකුරායි ගුවන් අනතුර ගැන සිවිල් ගුවන් සේවා අධිකාරිය පරීක්ෂණයක්

සකුරායි ගුවන් අනතුර ගැන සිවිල් ගුවන් සේවා අධිකාරිය පරීක්ෂණයක් ********************************************* සකුරායි ගුවන් අනතුර ගැන සිවිල් ගුවන් සේවා අධිකාරිය පරීක්ෂණයක් (28.12.2021 – 19:31 +0530 – hirunews.lk/sinhala) කටාන – පත්තායන්වත්ත ප්‍රදේශයේදී සකුරායි පෞද්ගලික ගුවන් සමාගමට අයත් සැහැල්ලු ගුවන් යානයක් අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අධිකාරිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්තී අංශයට …

වර්ජනය මැද ඉන්ධන රැගත් දුම්රිය දෙකක් (2) කටුනායකට

වර්ජනය මැද ඉන්ධන රැගත් දුම්රිය දෙකක් (2) කටුනායකට ********************************************* වර්ජනය මැද ඉන්ධන රැගත් දුම්රිය දෙකක් (2) කටුනායකට (28.12.2021 – 13:44 +0530 – hirunews.lk/sinhala) රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සමග අද(28) පස්වරුවේ පැවැත්වෙන සාකච්ඡාවේදී නිසි විසදුම් නොලැබුණහොත් දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයකට අවතීරණ වන බව දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රකාශ කළා. ඔවුන් මේ වන විට පාර්සල් ඉන්ධන, සිමෙන්ති …

විමල්, වාසුදේව හා ගම්මන්පිල යන අමාත්‍යවරුන් ධුරවලින් ඉවත් නො කරන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

විමල්, වාසුදේව හා ගම්මන්පිල යන අමාත්‍යවරුන් ධුරවලින් ඉවත් නො කරන බවට ජනපතිගෙන් ප්‍රකාශයක් ********************************************* විමල්, වාසුදේව හා ගම්මන්පිල යන අමාත්‍යවරුන් ධුරවලින් ඉවත් නො කරන බවට ජනපතිගෙන් ප්‍රකාශයක් (28.12.2021 – 08:12 +0530 – hirunews.lk/sinhala) කැබිනට් මණ්ඩල සාමුහික වගකීමක් තුළ ඉන් වියුක්ත මතයක් දැරු පමණින් ම කැබිනට් අමාත්‍යවරුන් තිදෙනකු වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල …

දෛනික කොරෝනා ආසාදිතයින් ගැන පී.එච්.අයි. සංගමයට ගැටලුවක්

දෛනික කොරෝනා ආසාදිතයින් ගැන පී.එච්.අයි. සංගමයට ගැටලුවක් ********************************************* දෛනික කොරෝනා ආසාදිතයින් ගැන පී.එච්.අයි. සංගමයට ගැටලුවක් (27.12.2021 – 10:52 +0530 – hirunews.lk/sinhala) දෛනික කොරෝනා ආසාදිතයන් සම්බන්ධයෙන් බලධාරීන් හෙළි කරන සංඛ්‍යාලේඛන කොතරම් නිවැරදිද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ, උත්සව සමය පැවතීමත් සමඟ ගෙවී …

විදේශයන් හි දූත කාර්යාල වසා දැමීම ගැන පැහැදිලි කිරීමක්

විදේශයන් හි දූත කාර්යාල වසා දැමීම ගැන පැහැදිලි කිරීමක් ********************************************* විදේශයන් හි දූත කාර්යාල වසා දැමීම ගැන පැහැදිලි කිරීමක් (27.12.2021 – 18:43 +0530 – hirunews.lk/sinhala) තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩල කාර්යාල සම්බන්ධයෙන් විදේශ අමාත්‍යංශය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව නයිජීරියාවේ අබුජා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, …