2022 නව වසර, ජනතාව ආගම දහමට මුල් තැන දෙමින් පිළිගනී
2022 නව වසර, ජනතාව ආගම දහමට මුල් තැන දෙමින් පිළිගනී ********************************************* 2022 නව වසර, ජනතාව ආගම දහමට මුල් තැන දෙමින් පිළිගනී (01.01.2022 – 07:59 +0530 – hirunews.lk/sinhala) 2022 නව වසර උදාවත් සමග ශ්‍රී ලංකාවාසී ජනතාව නව වසරට ආශිර්වාද ලබා ගැනීම සඳහා ආගමික සිද්ධස්ථාන කරා පැමිණමින් සිටිනවා. අනුරාධපුරය, මහනුවර, කතරගම පූජා භූමි ආශ්‍රිතව මේ වන විටත් …