Category «වර්ගීකරණය නොකළ»

සති අන්තයේ කොළඹ බෝඩිං වැටලීමේ සූදානමක් ?

සති අන්තයේ කොළඹ බෝඩිං වැටලීමේ සූදානමක් ? ********************************************* සති අන්තයේ කොළඹ බෝඩිං වැටලීමේ සූදානමක් ? (13.01.2022 – 18:01 +0530 – hirunews.lk/sinhala) කොළඹ අවට ප්‍රදේශවල නවාතැන්ගෙන සිටින සියලු තාවකාලික පදිංචිකරුවන්ගේ තොරතුරු එක්රැස් කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා. මෙහිදී කොළඹ නියෝජ්‍ය පොලිස්පති බල ප්‍රදේශය (කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය) තුල ස්ථිර පදිංචිකරුවන්ගේ නිවාස, …

ගෙවුණු පැය 24 තුළ ගෝලීය කොරෝනා ආසාදිතයින් තිස් ලක්ෂය (30,00,000) ඉක්මවයි

ගෙවුණු පැය 24 තුළ ගෝලීය කොරෝනා ආසාදිතයින් තිස් ලක්ෂය (30,00,000) ඉක්මවයි ********************************************* ගෙවුණු පැය 24 තුළ ගෝලීය කොරෝනා ආසාදිතයින් තිස් ලක්ෂය (30,00,000) ඉක්මවයි (13.01.2022 – 09:04 +0530 – hirunews.lk/sinhala) මෙරටින් ඊයේ (12) කොරෝනා ආසාදිතයින් 653 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,93,725 දක්වා ඉහළ ගියා. නව මරණ 14 ක් සමඟ මෙරට සමස්ත කොරෝනා …

කැළණිතිස්ස යථා තත්ත්වයට පත් කළත්, විදුලි කැපීමක් අත ළඟ

කැළණිතිස්ස යථා තත්ත්වයට පත් කළත්, විදුලි කැපීමක් අත ළඟ ********************************************* කැළණිතිස්ස යථා තත්ත්වයට පත් කළත්, විදුලි කැපීමක් අත ළඟ (13.01.2022 – 13:47 +0530 – hirunews.lk/sinhala) නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රීයව පැවතියත් ජනවාරි 22 වෙනිදා දක්වා විදුලිය කප්පාදුවකින් තොරව ලබා දීමට හැකිවෙතැයි විශ්වාස කරන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා. අමාත්‍යවරයා පවසන්නේ විදුලි බල මණ්ඩලයේ ඇතැම් …

දේවස්ථානයට බෝම්බය ගෙනා සැකකරු පැය 72 ක් රදවාගෙන ප්‍රශ්න කෙරේ

දේවස්ථානයට බෝම්බය ගෙනා සැකකරු පැය 72 ක් රදවාගෙන ප්‍රශ්න කෙරේ ********************************************* දේවස්ථානයට බෝම්බය ගෙනා සැකකරු පැය 72 ක් රදවාගෙන ප්‍රශ්න කෙරේ (13.01.2022 – 09:01 +0530 – hirunews.lk/sinhala) බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථාන පරිශ්‍රයේ තිබී පෙරේදා අත්බෝම්බයක් හමුවීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශයට අවසර ලබා දී තිබෙනවා. ඒ, …

ගෑස් හිඟය තවත් දින කිහිපයක්

ගෑස් හිඟය තවත් දින කිහිපයක් ********************************************* ගෑස් හිඟය තවත් දින කිහිපයක් (13.01.2022 – 08:45 +0530 – hirunews.lk/sinhala) දැනට පවතින තත්ත්වය හමුවේ වර්තමානයේ පවතින ගෑස් හිඟය නිමාවීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බව ගෑස් නිෂ්පාදන සමාගම් පවසනවා. ලාෆ්ස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය කියා සිටියේ ඩොලර් හිඟය නිසා තවදුරටත් ගෑස් ආනයනයට බාධා මතුව ඇති බවයි. කෙසේ වෙතත්, …

දුම්රිය ස්ථානාධිපතිවරුන් විශේෂ වෘත්තීය ක්‍රියාමාර්ගයක

දුම්රිය ස්ථානාධිපතිවරුන් විශේෂ වෘත්තීය ක්‍රියාමාර්ගයක ********************************************* දුම්රිය ස්ථානාධිපතිවරුන් විශේෂ වෘත්තීය ක්‍රියාමාර්ගයක (13.01.2022 – 06:22 +0530 – hirunews.lk/sinhala) ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ පැය 24 ක හදිසි වර්ජනය හේතුවෙන් දුම්රිය මගීන් රැසක් අපහසුතාවට පත්වුණා. එමෙන්ම දුම්රිය වර්ජනය හේතුවෙන් ගමන් වාර 200 ට වැඩි සංඛ්‍යාවක් අවලංගු කර ඇති අතර …

විදුලිය කැපීම ගැන අමාත්‍යාංශයෙන් අමුතු කතා

විදුලිය කැපීම ගැන අමාත්‍යාංශයෙන් අමුතු කතා ********************************************* විදුලිය කැපීම ගැන අමාත්‍යාංශයෙන් අමුතු කතා (12.01.2022 – 21:12 +0530 – hirunews.lk/sinhala) කැලණිතිස්ස බලාගාර පරිශ්‍රයේ පිහිටි පෞද්ගලික බලාගාරයේ ඇතිවූ දෝෂය මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බැවින් අද (12) දිනයේ විදුලි කප්පාදුවක් සිදුනොකරන බව විදුලිබල අමාත්‍යාංශය ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ඊයේ (11) …

දිනෙන් දින උග්‍ර වන පොහොර අවුල

දිනෙන් දින උග්‍ර වන පොහොර අවුල ********************************************* දිනෙන් දින උග්‍ර වන පොහොර අවුල (12.01.2022 – 15:55 +0530 – hirunews.lk/sinhala) පොහොර සඳහා අධික මිලක් ගෙවීමට සිදුවීමෙන් තමන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව පොළොන්නරුව – ඇළහැර ප්‍රදේශයේ වී ගොවීන් පවසනවා. මේ අතර, ගොවීන් බොහෝදෙනා ඉල්ලා සිටින්නේ පොහොර නොමැතිව විනාශ වූ තම වගාවන්ට සාධාරණ වන්දියක් ලබාදෙන ලෙසයි. …

පාස්කු ප්‍රහාරය දින 1000 ආසන්නයේ ! සාධාරණය ඉල්ලූ අරගලය දිනාගන්නට සැවොම සීරුවෙන් !

පාස්කු ප්‍රහාරය දින 1000 ආසන්නයේ ! සාධාරණය ඉල්ලූ අරගලය දිනාගන්නට සැවොම සීරුවෙන් ! ********************************************* පාස්කු ප්‍රහාරය දින 1000 ආසන්නයේ ! සාධාරණය ඉල්ලූ අරගලය දිනාගන්නට සැවොම සීරුවෙන් ! (12.01.2022 – 14:01 +0530 – hirunews.lk/sinhala) මීට අවුරුදු 03 කට පෙර මෙරට ඉතිහාසයේ සිදු වූ ඛේදනීයම සහ අනුවේදනීයම පුවත වාර්තා වන්නට ගත වූයේ ඇහිපිල්ලමක් පියවීමට වඩා අඩු කාල …

බොරැල්ල දේවස්ථානයක තිබී හමු වූ අත්බෝම්බ සිද්ධියේ ප්‍රධාන සැකකරු හඳුනාගැනේ

බොරැල්ල දේවස්ථානයක තිබී හමු වූ අත්බෝම්බ සිද්ධියේ ප්‍රධාන සැකකරු හඳුනාගැනේ ********************************************* බොරැල්ල දේවස්ථානයක තිබී හමු වූ අත්බෝම්බ සිද්ධියේ ප්‍රධාන සැකකරු හඳුනාගැනේ (12.01.2022 – 09:10 +0530 – hirunews.lk/sinhala) බොරැල්ල – වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථාන පරිශ්‍රයේ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් තුන්දෙනා (3) ගෙන් එක් (1) අයෙකු එහි ප්‍රධාන සැකකරු බවට හඳුනාගෙන …