තෙල් ටැංකි ගිවිසුමෙන් සතියකට පසු ඉන්දීයාවෙන් සහන මල්ලක්
තෙල් ටැංකි ගිවිසුමෙන් සතියකට පසු ඉන්දීයාවෙන් සහන මල්ලක් ********************************************* තෙල් ටැංකි ගිවිසුමෙන් සතියකට පසු ඉන්දීයාවෙන් සහන මල්ලක් (16.01.2022 – 07:08 +0530 – hirunews.lk/sinhala) ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුව වඩා හිතකර හා දෙරටටම වැදගත් දිශානතියක් වෙත මේ වනවිට වර්ධනය වෙමින් තිබෙනවා. එවැනි පසුබිමක මෙරට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය …