අක්‍රීය වූ කැලණිතිස්ස බලාගාර දෙක යළි පණ ගන්වයි
අක්‍රීය වූ කැලණිතිස්ස බලාගාර දෙක යළි පණ ගන්වයි ********************************************* අක්‍රීය වූ කැලණිතිස්ස බලාගාර දෙක යළි පණ ගන්වයි (20.01.2022 – 14:17 +0530 – hirunews.lk/sinhala) ඩීසල් සහ නැප්තා නොමැතිවීම හේතුවෙන් අක්‍රීය වූ කැලණිතිස්ස බලාගාර දෙක මේ වනවිට යළි පණ ගන්වා තිබෙනවා. සංචිත ඩීසල් සහ නැප්තා නොමැතිවීම හේතුවෙන් කැලණිතිස්ස බලාගාර දෙක නවතා දැමුණේ පෙරේදා රාත්‍රී කාලයේයි. ඒ හේතුවෙන් …