ශිෂ්‍යත්ව ප්‍රතිඵල සිංහල අලුත් අවුරුද්දට පෙර
ශිෂ්‍යත්ව ප්‍රතිඵල සිංහල අලුත් අවුරුද්දට පෙර ********************************************* ශිෂ්‍යත්ව ප්‍රතිඵල සිංහල අලුත් අවුරුද්දට පෙර (22.01.2022 – 13:00 +0530 – hirunews.lk/sinhala) 2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද පැවැත්වුණු අතර, ඊට දරු දැරියන් සහභාගි වූයේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින්. එසේම ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අප්‍රේල් මාසයේ යෙදෙන සිංහල අලුත් අවුරුද්දට පෙර ලබාදීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් එල්.එම්.ඩී. ධර්මසේන …