වන්දි මුදල සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා – මහින්දානන්ද
වන්දි මුදල සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා – මහින්දානන්ද ********************************************* වන්දි මුදල සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා – මහින්දානන්ද (24.01.2022 – 11:14 +0530 – hirunews.lk/sinhala) ගොවීන්ට සිදු වූ වගා හානි වෙනුවෙන් ගෙවන වන්දි මුදල සහ වී මිල සම්බන්ධයෙන් මේ සතියේ කැබිනට් රැස්වීමේ දී තීරණයක් ගන්නා බව, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. මහනුවර මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ …