Category «වර්ගීකරණය නොකළ»

පස් කන්දක් කඩා වැටීමෙන් තුන්දෙනෙකු (3) මරුට

පස් කන්දක් කඩා වැටීමෙන් තුන්දෙනෙකු (3) මරුට ********************************************* පස් කන්දක් කඩා වැටීමෙන් තුන්දෙනෙකු (3) මරුට (07.02.2022 – 16:05 +0530 – hirunews.lk/sinhala) මහනුවර – වත්තේගම – මඩවල ප්‍රදේශයේදී අද (07) පස්වරුවේ පස් කන්දකට යට වී පුද්ගලයින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පස් කන්දට වූ තවත් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කළ බවයි පොලීසිය සඳහන් …

සෞඛ්‍ය සේවක වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බාධා

සෞඛ්‍ය සේවක වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බාධා ********************************************* සෞඛ්‍ය සේවක වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බාධා (07.02.2022 – 13:25 +0530 – hirunews.lk/sinhala) හෙද ඇතුලු සෞඛ්‍ය සේවයේ වෘත්තිය සමිති 18 ක් අද (07) උදෑසන දීප ව්‍යාප්තව ආරම්භ කළ අඛන්ඩ වර්ජනය හේතුවෙන් රෝහල් රැසක සේවාවන්ට බාධා මතුව තිබෙනවා. සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය මෙම වර්ජනය දියත් කරන්නේ වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුලු …

බලාගාරවලට ඉන්ධන සැපයුම ගැන විශේෂ සාකච්ඡාවක්

බලාගාරවලට ඉන්ධන සැපයුම ගැන විශේෂ සාකච්ඡාවක් ********************************************* බලාගාරවලට ඉන්ධන සැපයුම ගැන විශේෂ සාකච්ඡාවක් (07.02.2022 – 08:09 +0530 – hirunews.lk/sinhala) විදුලි උත්පාදනය සඳහා ඉන්ධන ලබාදීම සම්බන්ධයෙන් තෙල් සංස්ථාවේ විශේෂ සාකච්ඡාවක් අද (07) පෙරවරුවේ පැවැත්වෙනවා. ඒ අනුව ඉදිරි සතිය සඳහා බලාගාර වෙත ඉන්ධන නිකුත් කිරීම තීරණය කරන බවයි වාර්තාවන්නේ. මීට සතියකට පෙර බලාගාර සඳහා අවශ්‍ය ඩීසල් සහ …

සෞඛ්‍ය සේවකයන් හෙට (07) වර්ජනයක

සෞඛ්‍ය සේවකයන් හෙට (07) වර්ජනයක ********************************************* සෞඛ්‍ය සේවකයන් හෙට (07) වර්ජනයක (06.02.2022 – 19:24 +0530 – sinhala.adaderana.lk) වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් 07 ක් මුල්කර ගනිමින් හෙට (07) පෙරවරු 07 සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ සම්මේලනය පවසයි. හෙද හෙදියන්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන්, ඖෂධවේදින්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු අංශ ගණනාවක සේවකයන් මීට …

විභාග කොමසාරිස්වරයාගෙන් උසස් පෙළ සිසුන්ට නිවේදනයක්

විභාග කොමසාරිස්වරයාගෙන් උසස් පෙළ සිසුන්ට නිවේදනයක් ********************************************* විභාග කොමසාරිස්වරයාගෙන් උසස් පෙළ සිසුන්ට නිවේදනයක් (06.02.2022 – 18:27 +0530 – hirunews.lk/sinhala) කොවිඩ්-19 වෛරස ආසාදිත විභාග අපේක්ෂකයින් සහ නිරෝධායන වන විභාග අපේක්ෂකයින් සඳහා විශේෂ නිවේදනයක් විභාග කොමසාරිස්වරයා විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව එවැනි අපේක්ෂයින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් අනුව දිස්ත්‍රික් මට්ටමින්, රෝහල් සහ අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ආශ්‍රිතව …

රට වසා දැමීමේ හෝ සංචරණ සීමා පැනවීමේ කිසිදු සූදානමක් නැත – රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන

රට වසා දැමීමේ හෝ සංචරණ සීමා පැනවීමේ කිසිදු සූදානමක් නැත – රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ********************************************* රට වසා දැමීමේ හෝ සංචරණ සීමා පැනවීමේ කිසිදු සූදානමක් නැත – රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන (06.02.2022 – 08:57 +0530 – hirunews.lk/sinhala) පවතින කොරෝනා තත්වය තුළ රට වසා දැමීමේ හෝ සංචරණ සීමා පැනවීමේ කිසිදු සූදානමක් නොමැති බව රාජ්‍ය …

2021 උසස් පෙළ විභාගය හෙට (07)

2021 උසස් පෙළ විභාගය හෙට (07) ********************************************* 2021 උසස් පෙළ විභාගය හෙට (07) (06.02.2022 – 08:28 +0530 – hirunews.lk/sinhala) 2021 උසස් පෙළ විභාගය හෙට (07) ආරම්භ වනවා. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පාසල් වසා දැමීමට සිදුවීම නිසා විභාගය හෙට (07) දිනය දක්වා කල් දැමීමට සිදු වුණා. හෙට (07) ආරම්භ වන විභාගය මාර්තු 05 වැනිදා දක්වා පැවැත්වීමට …

වැල්ලවායේ ඇල්ලක නෑමට ගිය තුන්දෙනෙකු (3) දියේ ගිලී මරුට

වැල්ලවායේ ඇල්ලක නෑමට ගිය තුන්දෙනෙකු (3) දියේ ගිලී මරුට ********************************************* වැල්ලවායේ ඇල්ලක නෑමට ගිය තුන්දෙනෙකු (3) දියේ ගිලී මරුට (05.02.2022 – 14:06 +0530 – hirunews.lk/sinhala) මීට පෙර සිදුවූ අනතුරු හේතුවෙන් දියනෑම තහනම් කර ඇති වැල්ලවාය – ඇල්ලවල දිය ඇල්ලේ නෑමට ගිය පුද්ගලයින් තුන්දෙනෙකු (3) අද (05) දියේ ගිලී ජිවිතක්ෂයට පත්වුණා. මාතර සිට පැමිණි පිරිසක් අද …

සපුගස්කන්දට තෙල් එයි – කැළණිතිස්ස තවමත් අක්‍රීය යි

සපුගස්කන්දට තෙල් එයි – කැළණිතිස්ස තවමත් අක්‍රීය යි ********************************************* සපුගස්කන්දට තෙල් එයි – කැළණිතිස්ස තවමත් අක්‍රීය යි (05.02.2022 – 09:28 +0530 – hirunews.lk/sinhala) අද (05) දිනයේ දී විදුලි කප්පාදුවක් සිදු කෙරෙන්නේ ද යන්න පිළිබඳව පස්වරුවේ දැනුම්දෙන බව විදුලිබල මණ්ඩලය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක අතිරේක සාමාන්‍යාධිකාරී ඇන්ඩෲ නවමනි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ කැළණිතිස්ස බලාගාරයට තවදුරටත් …

කොරෝනා බුස්ටර් එන්නත නිවසටම

කොරෝනා බුස්ටර් එන්නත නිවසටම ********************************************* කොරෝනා බුස්ටර් එන්නත නිවසටම (05.02.2022 – 09:12 +0530 – hirunews.lk/sinhala) නිවෙස්වලින් පිටතට පැමිණිය නොහැකි පිරිස් සඳහා නිවසටම පැමිණ බූස්ටර් එන්නත් ලබාදීමේ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ දිවයිනම ආවරණය පරිදි ක්‍රියාත්මක ජංගම එන්නත්කරණ වැඩසටහන සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ සෞඛ්‍ය අංශවල නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් එන්නත්කරණ කණ්ඩායම් යොදවා ඇති බවයි. මේ …